තිත්ත කියන්නේ illusion එකක්Wage sinhalu.mouth ekath tittai wage kema kewama.corona da
තිත්ත කියන්නේ illusion එකක්Wage sinhalu.mouth ekath tittai wage kema kewama.corona da
@pitiye.appu කොහොමද බං හදාගන්නේ...
sudu kodiමටත් සෙම + උණ හැදිලා ඉන්නෙ පොන්ස්හන්දියෙ ඩොකාගෙන් බෙහෙත් ගත්තෙ දැන් සෙම පැසවලා හොටුත් එක්ක ලේ චුට්ටක් වගෙත් එනවා
අද හවස ස්පෙශලිස්ට් කෙනෙක්ටවත් පෙන්නන්න ඕන
Una nan ne mata oluwa nikan pressure wage kata tittaiමටත් සෙම + උණ හැදිලා ඉන්නෙ පොන්ස්හන්දියෙ ඩොකාගෙන් බෙහෙත් ගත්තෙ දැන් සෙම පැසවලා හොටුත් එක්ක ලේ චුට්ටක් වගෙත් එනවා
අද හවස ස්පෙශලිස්ට් කෙනෙක්ටවත් පෙන්නන්න ඕන

මටත් සෙම + උණ හැදිලා ඉන්නෙ පොන්ස්හන්දියෙ ඩොකාගෙන් බෙහෙත් ගත්තෙ දැන් සෙම පැසවලා හොටුත් එක්ක ලේ චුට්ටක් වගෙත් එනවා
අද හවස ස්පෙශලිස්ට් කෙනෙක්ටවත් පෙන්නන්න ඕන
Soup එකක් විදියට හදන්නත් පුළුවන්soup ekaak wagene..,
තියෙනවා ,me paste eka sinhala bet badu kadawalin ganna nedda
මාත් අඩියක්නං ගැහුවා බං ලගදි ඒ හින්දා නෙවෙයි මේ වෛරස් උනක් වගේado same here...
i had a drink couple days back..mama hithuwe e nisa kiyala..
Appa behethuth gattadaමාත් උදේ බෙහෙත් ගෙනාවා. අම්මෝ කැරීම අමාරුවක් තිබ්බේ. දැන්තම ටිකක් අඩු උනේ. උදේ තිබ්බ අමරුවනම් මට දරාගන්න බැරි උනා බං. අම්මෝ එකනම් කියලා වැඩක් නෑ. දැන් කෑවට පස්සේ දාඩිය දාලා උන බැස්ස. ආයේ එයිද දන්නේ නෑ. ඇදට වෙළම ඉන්න ඕනේ.
තැම්බුම් හොඳි හදාගෙන බීපන්.
බෙහෙත් ගනින්. අඩු වෙයි. ඔළුවයි කකුළුයි තාම කැක්කුමයි.Corona kale genapu waharaka una paniya tiyenawa.biwoth mareida?
මාත් අඩියක්නං ගැහුවා බං ලගදි ඒ හින්දා නෙවෙයි මේ වෛරස් උනක් වගේකොවිඩ් ද දන්නෙත් නෑ
උබ බෙහෙත් ගත්තද?
