Age Of Empires similar Games !!

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    VI එක ගැහුවා ටික දවසක්. පැය 4,5 tutorials ම බැලුවා :lol: දිගටම ගහන්න සෙට් උනේ නැ. ආයේ බලන්න ඕනේ. :yes:

    civ vi echcharama amaru nehe
    leaning curve ekak thama
    man me dawas wala hardest difficulty domination ekak gahanawa :D
    habai ithin civ vi tikak wela single player gahaddi epa wenawa
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Stronghold gahapan. patta pata pata

    Strategy games nan godak thiyenawa ubata allala yana widiyai system requirements ui anuwa thama

    Total War series ekath patta
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    VI එක ගැහුවා ටික දවසක්. පැය 4,5 tutorials ම බැලුවා :lol: දිගටම ගහන්න සෙට් උනේ නැ. ආයේ බලන්න ඕනේ. :yes:
    එකපාරම VI වලින් පටන්ගත්තාම අවුල් තමා, මම V සෑහෙන ගහල තිබුන හින්ද එච්චර අමාරු උනේ නෑ :yes:

    ආය Anno 1404 දාල බලන්න ඒකත් මරු :yes: ගේම් එක ගහන ගමන්ම ඉගෙනගන්න පුළුවන් ටියුටෝරියල් එක කැම්පේන් එකටම වගේ දාල හදල තියෙන්නෙ මාත් තාම ඉවරකරේ නෑ ඒක
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    civ vi echcharama amaru nehe
    leaning curve ekak thama
    man me dawas wala hardest difficulty domination ekak gahanawa :D
    habai ithin civ vi tikak wela single player gahaddi epa wenawa

    මන් single player ගැහුවෙ. Crack එකක් :P multi player පට්ට ඇති. ආයේ පාරක් කොහොමත් try එකක් දාන්න ඕනේ play කරන්න.

    එකපාරම VI වලින් පටන්ගත්තාම අවුල් තමා, මම V සෑහෙන ගහල තිබුන හින්ද එච්චර අමාරු උනේ නෑ :yes:

    ආය Anno 1404 දාල බලන්න ඒකත් මරු :yes: ගේම් එක ගහන ගමන්ම ඉගෙනගන්න පුළුවන් ටියුටෝරියල් එක කැම්පේන් එකටම වගේ දාල හදල තියෙන්නෙ මාත් තාම ඉවරකරේ නෑ ඒක

    Anno එක හොඳයි කියලා කීප දෙනෙක් ම කිව්වා. ඒක බලන්න ඕනේ :P
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    Rise of Nations (Almost same with modern technologies)
    Anno 1404
    Anno 1880
    Cossacks 3

    empire earth

    Civilization V,VI ට්‍රයි කරලා බලන්න ටිකක් වෙනස් උනාට අල්ලලා යයි :yes:

    Stronghold

    Rise of Nations
    Age of Mythology
    Command and Conquer

    Rise of nation - this is almost same
    then
    Stronghold series
    Command and Conquer series
    try karala balannna.

    Anno, Zeus, Economy eka paththata wadiya barai. management eka thama ona.

    BTW AOE has few new games
    try the definitive edition. It has a good gameplay

    Old game called Pharaoh- most addictive game I've EVER played
    God recommends.

    https://thepiratebay.org/torrent/8389393/Pharaoh___Cleopatra_[GoG]

    Release date: October 31, 1999 :shocked:

    Age of Mythology
    Command and Conquer

    Patta games 2

    Age of mythology the best :)

    Stronghold gahapan. patta pata pata

    Strategy games nan godak thiyenawa ubata allala yana widiyai system requirements ui anuwa thama

    Total War series ekath patta

    Total War Rome 1

    Total War Rome 2 (You need a good graphics card, processor and ram to play Rome 2)

    මන් single player ගැහුවෙ. Crack එකක් :P multi player පට්ට ඇති. ආයේ පාරක් කොහොමත් try එකක් දාන්න ඕනේ play කරන්න.

    Anno එක හොඳයි කියලා කීප දෙනෙක් ම කිව්වා. ඒක බලන්න ඕනේ :P

    :love::love::love::love: