Age of Empires

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
Age of Empires II වල expansions 2ක් ආවා.
The forgotten (2013)
African Kingdoms (2015) crack එක crash වෙනවා
AOE III වල expansions 2ක් ආව 2009 වෙනකම්. War Chiefs, Asian Dynasties.

ඕකට සමාන මට සෙට් උන games ටිකක් කිව්වොත්
Rise of Nations (expansions: thrones and patriots, Enhanced edition with high res graphics and with the earlier expansion)
Age of mythology and Age of Titans
Empire Earth II
Battle for Middle Earth II

RTS ගහන උන් favorites දාන්න අපිටත් බලන්න.
 
Last edited:
  • Like
Reactions: sanjeewa2010

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    හැබැයි මචන් age of empire වලට වඩා rise of the nations එකෙ graphics එහෙම හොදයි නෙද බන්.. මම rise of nation 2, age of empire 3 එකනම් ගහල නැ මචන්
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හැබැයි මචන් age of empire වලට වඩා rise of the nations එකෙ graphics එහෙම හොදයි නෙද බන්.. මම rise of nation 2, age of empire 3 එකනම් ගහල නැ මචන්

    AOE III graphics හොඳයි. story එකත් හොඳයි, skirmish නුත් එල. වෙනස්ම experience එකක් තියෙන්නේ මොකද අපේ home city එකක් තියනවා අපි ගහන ගහන game එකෙන් improve කරන්න පුළුවන්.
    AOE II කියන්නේ 99 ද කොහෙද මුලින්ම ආවේ. ඒ base platform එකමද කොහෙද 2015 වෙනකන් expand කරේ. Stories ටික ඉවර උනාට පස්සේ standard game නම් ටිකකින් කම්මැලි හිතෙනවා. හැබැයි LAN ගහන එවුන් ඉන්නවා(මම නම් multiplayer ගහන්නේ නෑ).
    Rise of nations 2005 වගේ. graphics හොඳයි. story එකක් නෑ හැබැයි campaign ටික මරු. quick battle එකත් ආතල්.

    3ම lap එකේ තිබේ :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ammo, ayeth nam oka gahanna be. e dawas wala re eliwenakam age of empires gahuwa :D:D:D

    අපිත් ඔහොමම තමයි මචන්.. එ කාලෙ පිස්සුවක් තිබුනෙ බන්.. නිවඩු කාලෙට උඩෙට අහරින්නෙ game එක ගහන්න බලාගෙන
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    Age of Empires II වල expansions 2ක් ආවා.
    The forgotten (2013)
    African Kingdoms (2015) crack එක crash වෙනවා
    AOE III වල expansions 2ක් ආව 2009 වෙනකම්. War Chiefs, Asian Dynasties.

    ඕකට සමාන මට සෙට් උන games ටිකක් කිව්වොත්
    Rise of Nations (expansions: thrones and patriots, Enhanced edition with high res graphics and with the earlier expansion)
    Age of mythology and Age of Titans
    Empire Earth II
    Battle for Middle Earth II

    RTS ගහන උන් favorites දාන්න අපිටත් බලන්න.

    Download link tiyenam danna :D