agents la...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ සින් එක ඇත්ත.

    mata aba gahak kapanna una ban bulb dala wage gedi hadenne rata aba gaha
    mul case nisa tamay kapanna une patta lassanay
    passionfruit wala yawanna try ekak denna baluwe ewange age eka 10 years wath tiyedda ?

    puso wage palathuru gas wate walawal haarala reepan agent. Mathak athuwa gandada balala aye wahapan

    practical na ne agent
    ------ Post added on Oct 23, 2023 at 5:20 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,195
    2,977
    113
    mata aba gahak kapanna una ban bulb dala wage gedi hadenne rata aba gaha
    mul case nisa tamay kapanna une patta lassanay
    passionfruit wala yawanna try ekak denna baluwe ewange age eka 10 years wath tiyedda ?
    අපරාදේ. passionfruit වැල් තියනව බන් අවරුදු 10ටත් එහා. අපේ ගෙදරත් තිබ්බ දොඩම් ගහක් වල කිට්ටුව. ගෙඩි හැදෙනවා කෙළියට.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපරාදේ. passionfruit වැල් තියනව බන් අවරුදු 10ටත් එහා. අපේ ගෙදරත් තිබ්බ දොඩම් ගහක් වල කිට්ටුව. ගෙඩි හැදෙනවා කෙළියට.

    ela ela agent watura danna ona na poora danna ona na
    ape un hithanne na wadiya ekay aula
     
    • Love
    Reactions: Yudewwa

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,322
    1,993
    113
    පිං බිමේ
    මේක ඇත්ත. ගෙවල් ගාව ලොකු අඹ ගහක් තියෙනවා ගෙඩි හැදෙනවා පැලෙන්න. පට්ට රසයි ඒ ගහත් තියෙන්නේ ලැට් වලක් ලඟ
     
    • Haha
    Reactions: Voldemort Bro

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    අපේ ගෙදරත් තිබ්බ දොඩම් ගහක් වල කිට්ටුව. ගෙඩි හැදෙනවා කෙළියට.
    Yes. අපි නම් පාවිච්චි කරනවා orange ගෙඩියට ගූ එන්නේ නැහැ නේ. චීන්නු කරන්නෙම ඕක, එළවලු වගාවට. ඉන්දියාවේ වගාවලුත් එහෙමයි.
     
    • Wow
    Reactions: Nidarshana_k

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක ඇත්ත. ගෙවල් ගාව ලොකු අඹ ගහක් තියෙනවා ගෙඩි හැදෙනවා පැලෙන්න. පට්ට රසයි ඒ ගහත් තියෙන්නේ ලැට් වලක් ලඟ

    ow machan eeek kiyanna deyak na
    toilet hadaddi 6 inch pipe line 4k witara set kara nam hoda fruits pala 4 ta set ne
    kaden gini ganan dila wasa kanna ona na

    chinen doral miliyana ganan dila guu poora genawe mataka nadda oka mokadda
    ape guu kaluy china guu suduy da ?
     
    • Like
    Reactions: Devadatta

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    Yes. අපි නම් පාවිච්චි කරනවා orange ගෙඩියට ගූ එන්නේ නැහැ නේ. චීන්නු කරන්නෙම ඕක, එළවලු වගාවට. ඉන්දියාවේ වගාවලුත් එහෙමයි.
    උං විතරක් නෙමෙයි කොරියොත් ඕක කරනව. කොහෙද අපේ උං වස චුට්ට චුට්ට කාල ඉන්න විතරනේ දන්නෙ.