Agriculture Sector Modernization Project: මහවැලි ඩී කලාපයේ සුහුරු මිරිස් වගා ව්‍යාපෘතිය සාර්ථකයි

monson

Well-known member
  • May 7, 2007
    25,824
    29,054
    113


    මහවැලි ඩී කලාපයේ සුහුරු මිරිස් වගා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වනවා.

    ඒ ආසියා සංවර්ධන බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන්.

    සුහුරු තාක්ෂණ වගා ව්‍යාපෘතිය පිළිබඳ උපදෙස් ගොවීන් වෙත ලබාදීම මෙහිදි සිදුකෙරුණා.

    මෙම ක්‍රමය භාවිත කරමින් වගා කරන ලද මිරිස් වගාවෙන් වසරකට මිරිස් කිලෝ 1400 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකි බවයි මෙහිදි ප්‍රකාශ වුණේ.

    ඉතා අඩු වියදමකින් ඉහළ අස්වැන්නක් මෙමගින් ලබා ගත හැකිවු බවයි ගොවීන් පවසන්නේ.

    මේ අතර මහවැලි ගොවීන්ගේ ලොකුළූණු වගාව ද සාර්ථක වී තිබෙනවා.

    යළ කන්නයේ ලොකුළූණු වගාවට සූදානම් වන මහවැලි එච් කලාපයේ ගොවීන් ලොකු ළූණු වගාවට අමතවර බීජ නිෂ්පාදනයට ද යොමු වී ඇති බව මහවැලි කෘෂි නිලධාරීන් පවසනවා.

    ලොකුළූණු වගාව සඳහා මහවැලි ගොවීන් 931 දෙනෙකු වෙත උපකරණ හා පහසුකම් ද ලබා දී තිබෙනවා.

    Agriculture Sector Modernization Project: කෘෂි නවීකරණ ව්‍යාපෘතිය​

    https://elakiri.com/threads/යහපාලන-රජයේ-agriculture-sector-modernization-project-කොළ-පිපිඤ්ඤාවලින්-මාස-10ට-ඩොලර්-මිලියන-10-3ක්-උපයයි.2079046/
    https://asmp.lk/
    https://www.facebook.com/AgricultureModernisationProjectSL
    https://www.facebook.com/asmp.lk
    https://projects.worldbank.org/en/projects-operations/project-detail/P156019