Ah sinhalu

Emios

Well-known member
  • Dec 10, 2009
    75,787
    68,182
    113


    උන් කම්මැලි දැරිවියො නෙමේ. අනික බාගෙට බාගයක් ඉන්න උන් මේ ලොකේ වල නෙමේ ඉන්නෙ හීන ලොකේ.

    What do you mean?
     

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    මම මේ ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා විතරයි ඕක ගැන අහලා..ලෝකේ ගොඩක් රටවල් වල අද නිවාඩු දවසක්.ලංකාවේ නිවාඩු නැහැ.මොකෝ බන් ඒ?

    Niwadu ban