Ahahahahaha bf gahanwa

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    den sepada danne na? wahanetat kelawei modifications walata.
    ශෙඩ් එකක් අයිති එකෙක්ගේ පුතෙක්. හයියක් නැත්තම් ඔහොම ඇවිත් සද්දේ දාන්නේ නෑ. අනිවා පොලිසියේ බර අතු ටිකක් දන්නවා ඇති. මේක ලංකාව බං. සල්ලි ටිකක් විසික් කරලා ඕක නිකන්ම යට ගහයි. බොරුවට වාහනේ පොලිසියට ගෙනත් හොරාට දවස් දෙකෙන් රිලීස් කරයි.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia

    ඔකා මාසේකට පාරක් පොලිස් කේස් එකක් දාගන්නවා බං. බිව්වම පට්ට චාටර් මෙලෝ රහක් නැති එකෙක්
    තාත්තට fuel station එකක් තියෙනවා

    14086368_10205702783723298_9188357013258971262_o.jpg
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,363
    10,726
    113
    මේක අසාදාරනයි බන්..කෙල්ලගෙන් විතරක් අහල බෑ ..කොල්ලගෙනුත් ඇහුවනම් කියයි වටේ ගිහින් ඇති අනිව
     
    • Angry
    Reactions: sakuntha1996

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,876
    9,325
    113
    මේව නිව්ස් වලට කියනව කියන්නෙ. රටේ වෙන ප්‍රශ්න හොයාගන්ඩම අමාරු කාලයක්ද හැබෑට.
     
    • Like
    Reactions: sakuntha1996