Ahasin Eha....Song Mean

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Machanla Kasun Kalhara ge Ahasin Eha song eke mean eka danna kenek dannako
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    280
    131
    43
    කොල්ලෙක් තමන්ගේ ආදරේ කෙල්ලට කියන විදිහ තමයි සින්දුවේ තියෙන්නේ මචං..
    උපමා ගොඩක් තමයි යොදාගෙන තියෙන්නේ..

    අහසේ තරු පාරවල් දිගේ කුරුල්ලෙක් වගේ පියඔන්න ආසයි..
    කොල්ලට කවදාවත් නොදැනුනු හැගීමක් ඒ කෙල්ලගේ ආදරය නිසා හිතට දැනිලා..:love:
    ඒක තමයි එයා හදගී පොතේ සත්සර නැගේ කියලා කියන්නේ..ඒ කියන්නේ කොල්ලගේ හදවත නැමති ගී පොතේ ස්වර වලින් පිරෙනවා ඒ ආදරේ නිසා වගේ තේරුමක් දෙන්නේ..(පට්ට උපමාවක්..:D)

    සිතිවිලි කියන මල් පිපිලා..මල් පැනි වල සුවදින් පිරිලා..
    කෙල්ලගේ හඩ කොල්ලට දැනෙන්නේ කොහොමද කියනවා නම්..කෙල්ලගේ හඩ නිසා කොල්ලගේ ජීවිතයම ගීතයක් වාගේ වෙලා කියන තේරුමක් තියෙන්නේ..

    කොල්ලට කෙල්ල රැජිනක් වෙනවා දකින්න ආස නිසා(කෙල්ලට හොද දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් වගේ)
    අන්තිම පද පේලියෙන් කියන්නෙත් කවදාවත් කොල්ලට නොදැනුනු හැගීමක් ආදරයක් කෙල්ල හින්දා කොල්ලට දැනුනා කියලා..:yes:
     
    Thanks Broooooooo........