AHAWAL eka awata gaanna hoda cream ekak?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ube kahilla dan hari giya da?
    Beclomin kiyala cream ekak thiyenawa,eka gala balapan

  • Jun 30, 2011
    31
    5
    8
    මචං.. "Decocort" කියලා ක්‍රීම් එකක් තියෙනවා. ඒක හොඳයි. ඕක jock itch කියන එකමද දන්නේ නෑ.. එකම ලක්ෂණ තියෙන තව ඒවා තියෙනවා. සබන් වැඩිය පාවිච්චි කරන්න එපා. පුලුවන් තරම් වතුරෙන් පිරිසිඳු කරලා හොඳට පිහිදාන්න ඕනේ. තෙත හිටින්න බෑ. තෙත තිබ්බම එක වැඩෙනවා. ඔය ක්‍රීම් එක ගාපන් උදේට, රෑට. ක්‍රීම් ගතිය නැති වෙනකම් අතගාපන්. නැත්නම් හොඳ නෑ. ඇලෙන්න වගේ ක්‍රීම් ගාල තියන්න එපා. තව එකක් රෑට සරම ඇඳපන්. හොඳ සනීප හුලං ටිකක් වැදුනමත් ලෙඩ හොඳ වෙනවා. හෝදපු ජොක්කු ඇඳපන් හොඳේ...
    Decocort.jpg
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    eeta issella lacto calomine wage ekak use karanne, pharmacy food city wala tiyenawa, cream eka ganne, powder eka ganne nethuwa, meke soothing compound ekak tiyenne, oyage condition eka heat and cold ekatath wenna puluwan, eka nisa eka aragena dawas 2-3k balanne, hari giye nathnan ethakota anti fungal cream eka ganne.
     
    mokadda ban uba oya kiyana heat & cold case eka?uba kiyanne dadiya demma ma da:oo: