Ahh Eggs!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,435
    41,562
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    NsmukMu.jpg
    Bought 50 eggs for the old price!
    God is happy!
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    සමපෝෂ කෑවම බඩ දැවිල්ලක් එන් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,300
    168,351
    113
    එකමත් එක රටක
    ඕවා වැඩක් නෑ . සල්ලි කාරයෙක් කියලා පෙන්නන්න ඕන නම් පොල් ගෙඩි ටිකක් ගෙනල්ලා තියපන් පොන්ස්
    උබලගේ අම්ම අතේ මම පොල් බෑයක් එව්වා .
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,634
    113
    kandy
    බිත්තය clean කරලා paint ටිකක් ගාපන්කෝ මලපෙරේතයෙක් වගේ ඉන්නෙ නැතුව
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,071
    15,584
    113
    New Zealand
    Umbe ammada kiwwe?
    මොරවක අධිකරණයේ නඩූකාරතුමා දීපු නඩු තීන් දුවක් තියනවා. තීන්දුව හොයාගෙන කියවපන්. . එයා ඒවා තහනම් කරේ නියමිත ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සින් තියන නිසා.

    මේවා හදන්න ගන්න ධාන්‍ය පරණ නම් ඒවා ඇතුලේ පුස් තියනවා. අපි කඩේකින් මුං ඇට ගෙනත් මාසයක් විතර පාවිච්චි නොකර තිබ්බොත් ඒවා ඇතුලේ පුස් ගතියක් හැදෙනවා. ඉතින් ඒවාගේ පුස් තියන ධාන්‍ය කුඩූ කරලා සමපොඕෂ හැදුවොත් ඒවගෙත් ඒ පුස් එක තියනවා. මේවා ඉතින් සාමන්‍ය දැනීම. ඉස්සර අපි පොඩි කාලෙ අපේ අම්මලා සමපොඕෂ වගේම සීරියල්, සමපෝෂ වගෙ ගුලි හදලා දෙනවා. හැබැයි කඩෙන් ගෙනත් නෙමෙයි. ධාන්‍ය ගෙනත් බ්ලෙන් ඩර් කරලා, එහෙම නැත්නම් වංගෙඩියේ කොටලා ඒවා හදන්නේ. දැන් උනත් මේවා ගෙදරදිම හදාගන්න බැරි කරමක් නෑ.
    සමපෝෂ කෑවම බඩ දැවිල්ලක් එන් නැද්ද
    මම නම් ඔය මලජරාව කන්නෙ නෑ. ඉස්සර තරම් කොලිටීත් නෑ. අනික බඩු ෂූවර් නෑ
     
    Last edited: