Ahh sir!

aruna47

Well-known member
  • රැකියා ඇබෑර්තු


    • තට්ට කුකුලන් හට බිම් පණුවන්, පොල් කුරුමිණියන්,ගැඩවිල්ලන් සහ කැරපොත්තන් සහ දැලියන් ආදී සතුන් අහුලා දිය හැකි වයසක තට්ට පොරක් අවශ්‍යයි. පැයකට 100/- ගනනේ ගෙවනු ලැබේ.



    • අළුතින් ආරම්භ කල බිස්කට් කර්මාන්ත ශාලාවක මාරි බිස්කට වල සිදුරු ගැසීම සදහා විශ්‍රාමිකයන් බදවා ගැනේ. දවසකට වැටුප 150/- කි. කෑම සැපයේ.

    tatta kukulek hari yanne nadda. mannen kotapu :D
     

    aruna47

    Well-known member
  • chickenman2009sm1.JPG