Ahimi Wu Madusamaya

ඉතාමත් සංවේදී මාතෘකාවක්.....

හරි ලස්සනට අර්ථය හකුලා ව්‍යංගාර්තයන්ගෙන් පුරවා කියවන්නාට හොඳ අභියෝගයක් දුන් නිර්මානයක්

සුනාමි ව්‍යසනය තව කොච්චර හදවත් මොහොතින් කඩා බිඳ දමන්න ඇද්ද??? සොබාව දහම මිනිසාට එරෙහිව නැඟී සිටි මොහොතක්...

දිගටම ලියන්න....ඔබට ජය!!

බොහොම ශක්තියක් ඔබේ වචන මට :)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
අමතක ෙවන්න ෙහ්තුවක් නෑ ඒ දවස....:(:(.
සංෙවිදී නිර්මාණයක් සෙහා්දරයා..
ලස්සනට ගලා ෙගන යනවා.
11.gif
11.gif
11.gif