මීට කලින් මේ ගැන Thread ගොඩක් වැටිල තියනවා. සමහර ඒවා කට්ටිය joke එකට අරන්. සමහර ඒවගෙ ගොඩක් හොද post තිබ්බා. ලංකාවෙ අය මේ දේවල්ගැන වැඩිය කතා නොකලට english forums, websites, books විශාල ප්‍රමාණයක් තියනවා. ඇත්තම කිව්වොත් මමත් මේ දේවල් විශ්වාස කලේ නෑ. නමුත් මුලින් කිව්ව websites, forum වල කට්ටිය තමන් ලබපු experience ගැන දාලා තිබුණු post දැක්කාම මටත් හිතුනා මේක ගැන ටිකක් හොයලා බලන්න. මන් මේක ගැන හොයන්න ගත්තෙ දැන් සති දෙකකට විතර කලින්. අද වෙනකොට මේක ඇත්තක් කියල මට ඔප්පු වෙලා ඉවරයි. කිරියෙත් සෑහෙන්න පිරිසක් මේ දේවල් ගැන උනන්දුවක් දක්වන නිසා මේ thread එක පටන් ගත්තෙ. ඔයාල astral projection, out of body experience , lucid dreaming ගැන දන්න දේවල් සහ ඔයාල ලබපු අත්දැකීම් මේකෙ post කරන්න.
obe4u.com said:![]()
This website is for those who are interested in “out-of-body experience” (OOBE), “lucid dreaming” (LD), and “astral projection” (AP) – only here they are all regarded as a single phenomenon: the Phase. No theorizing or nonsense here. Only what works in practice and nothing else!
The practice of Phase states of the mind is the hottest and most promising pursuit of the modern age. Unlike in the past, the notions of ”out-of-body experience”, “lucid dreaming” and ”astral projection” have already lost their mystical halo, and their real basis has been studied in minute detail from the most non-nonsense approach. Now, this phenomenon is accessible to everyone, regardless of their worldview. It is now known how to easily master it and apply it effectively. This website and the books on it give each and every person something that previously could only be dreamt about – a parallel reality and the possibility of existing in two worlds.
The essence of the Phase state (lucid dreaming and astral projection) is that a fully conscious person realizes that they are outside their physical body, which they only remember and does not feel in any way. Instead, they find themselves in a space that is just as real in terms of perception and structure, yet in which they experience sensations that are even more intense than those of waking reality. One can also walk, touch, hear, see, eat, experience joy or pain, and much more. In addition, one can now fly, walk through walls, morph into other creatures, and so forth.
Compared to this, all other types of entertainment, including computer games and even drugs, look like child’s play. However, one can use this state to achieve various practical goals, and so entertainment becomes self-development. For example, one may obtain information from one’s sub-consciousness, travel, meet with various people (including the deceased), influence the physiology of one’s body, develop creatively and artistically, fulfill desires, as well as master skills and abilities – and all this is only the tip of the iceberg!
Michael Raduga
Founder of the Phase Research Center
Documentary Video - 52 min
https://www.youtube.com/watch?v=sGwbBRj4Fc8
"The Phase" Ebook
http://obe4u.com/files/the_phase.pdf
ඕක එච්චර බයවෙන්න ඕන දෙයක් නෙමෙයි මචන්ලා. ඕකෙදි ඇගෙන් ඉවත් වෙන්නෙ ආත්මය කියන්නෙනම් බොරුවක් කියලයි කියන්නෙ. අපේ physical body එක වගේම තවත් subtle bodies තියනව කියල විශ්ඒවාස කරනවා. ඒ වගෙන් එකක් තමයි astral body කියන්නෙ. මෙතනදි වෙන්නෙ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක. Astral body එක තමයි ඉවත් වෙන්නෙ. ඒක නිසා මේක කරද්දි වෙනත් කෙනෙක්ට අපේ ශරීරයට ඇතුල් වෙන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න බෑ.
ඒ වගේම තමයි astral body එක ඉවත් වෙන්නෙ වෙනම nonphysical dimension එකකට. (astral dimension) නැත්තම් සමාන්තර ලොකයකට කියන්නත් පුලුවන්. මෙතන frequency එක physical world එකේ frequency එකට වඩා වැඩියි කියලයි කියන්නෙ. ඒක නිසා අපිට පෙනෙන භෞතික ලෝකය වගේම පියවි ඇහැට දකින්න නොලැබෙන දේවල් දකින්න පුලුවන්ලු. (demons[at low frequencies] , angels, aliens etc). විශේෂම දේ තමයි මෙතන සිතූ පැතූ සම්පත් තියන තැනක්ලු. ඒ කියන්නෙ හිතන හැම දෙයක්ම අපිට ලබා ගන්න පුලුවන්. (even you can have sex with anyone). අපිට එක සිතුවිල්ලකින් විශ්වයේ ඕනෙම තැනකට යන්න පුලුවන්. ඒ වගේම මෙතනදි වෙලාව කියලා දෙයක් පවතින්නෙ නෑ. (time does not exit.) ඒක නිසා භෞතික ලෝකයෙදි අපි කියන අතීතයට හා වර්තමානයට ගමන් කරන්න පුලුවන්ලු. (time traveling).
අපි හැම කෙනෙක්ම නින්දෙදි මේ අත්දැකීම ලබනවා. ඔය ගොඩක් කට්ටිය කියන sleeping paralysis කියන එකත් මේකෙ එක්තරා අවස්තාවක්. නිදාගෙන ඇහැරෙද්දි උස තැනක ඉදන් වැටෙනව වගේ දැනෙන එකත් එහෙමයි.
මේක කරන්න derect methods වගේම indirect methods තියනවා. direct method නම් ටිකක් අමාරුයි. indirect methods පාවිච්චි කරලා ගොඩක් ඉක්මනට results ගන්න පුලුවන්. මමත් මේක ගැන හොයන්න ගත්තෙ සති 2ක විතර ඉදලා. ඒ හොය හොය ඉද්දි තමයි යටින් දාල තියන website එක හම්බුනේ. ඒ තමයි මං හිතන්නෙ දැනට තියන ලේසිම විදිය. පහුගිය දවස් තුනේ තුන් වතාවක් astral body එක separate වෙන experience එක ගන්න පුලුවන් උනා. පොඩි පොඩි seen හින්ද එතනින් එහාටනම් තාම යාගන්න බැරි වුනා. කට්ටියට දැනගන්න ඕනෙ නම් කියන්නම් මොනවද උනේ කියලා. ගොඩක් කට්ටිය මේව විශ්වාස කරන්නෙ නෑ. ඒකට මට නම් කරන්න දෙයක් නෑ. google එකේ astral projection, out of body experience කියල search කරාම ඕනතරම් දේවල් හොයගන්න පුලුවන්.
මේ ගැන ඉගෙන ගන්න ඕනෙ අය http://obe4u.com එකට ගිහින් documentary වීඩියෝ එක මුලින්ම බලන්න. විනාඩි 52ක වීඩියෝ එකක්. බාගෙනම බලන්න.
ඒකෙම තියනව The Phase කියල ebook එකක් ඒකක්. ඒක practical guide book එකක් ඔය මන් කියපු derect, indirect technique වගේම දැනගන්න ඕනෙ හැමදෙයක්ම තියනවා. දවස් තුනෙන් ගේම ගහන හැටි තියනවා. astral dynamics by robert bruce කියන පොතේ මේ සම්බන්ද theories තියනවා.
method එක ගැන කෙටියෙන් කියන්නම්. කලින් කියුව ebook එකේ මේව ගැන හැම දෙයක්ම තියනවා.
මම use කරන්නෙ indirect method එක. මේකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි හොදට නිදාගන්න එක. පැය 6ක් විතර. ඊට පස්සෙ ඇහැරිලා වතුර ටිකක් එහෙම බීලා පම්ප් එකක් දාලා ඇවිත් නිදා ගන්නවා. නිකන්ම නෙමෙයි වැද්ගත්ම දේ intention එක. මෙතන් එහාට මම ඇහැරෙන හැම වෙලාවකදිම මම astral projection එකක් කරනවමයි කියන intention එකෙන් තමයි නිදාගන්න ඕනෙ. පැයකට විතර පස්සෙ ඇනිවාරෙන්ම ඇහැරෙනවා. ඒ ඇහැරිලා තප්පර 5ක් වගේ ඇතුලත ඇස්දෙක අරින්නෙ නැතුව නැගිටින්න ඕනෙ. එහෙම නැගිටනකොට physical body එකෙන් separate වෙනව කියලා දැනෙනවා.(ebook එක කියවන්න. දැනගන්න ඕනෙ ගොඩක් දේවල් තියනව තව)
ඕක තමයි මට වැඩකරන method එක. එච්චරටම ලේසියි.
1st Experiance
ඔය කිව්වා වගේ පැය 6ක් විතර නිදාගෙන ඇහැරිලා ආපහු නිදාගත්තා. එතකොට වෙලාව උදේ 5ට විතර ඇති. මම ඇදේ පැත්තට නිදාගෙන හිටියෙ. කවුරු හරි මට කිව්වා( or myself??) හැරෙන්න හැරෙන්න කියලා. මම හැරුනා. එතකොටම මට දැනුන මම physical body එකෙන් separate වෙනව කියල. හැබයි මගේ ඔලුව හරියෙන් attach වෙලා තිබුනේ. මම(astral body) relax වෙන්න වෙන්න separate වෙන එක ලේසි උනා. කොහොම හරි ටික වෙලාවක් ඇතුලත සම්පූර්ණයෙන්ම separate උනා. ඊට පස්සෙ මං නැගිට්ටා. නැගිටිද්දි මට දැනුනා මදුරු දැල යටි පතුලෙ වදිනවා. ඒත් මං ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. මං හිතන්නෙ කකුල් දෙක මදුරු දැල තුලින් ගියා. මේ වෙලාවෙ මං ඇස් දෙක පියාගෙනමයි හිටියෙ. පස්සෙ ඇස් දෙකින් හෙමින් හෙමින් අරිද්දි high pitch sound එකක් ඇහෙන්න ගත්තා. (කීං.....) ඒත් එක්කම කට්ටියක් කෑ ගහගෙන මගේ අතින් අදිනව වගේ දැනුනා. (ටිකක් බය උනා) මං සම්පූර්ණයෙන්ම ඇස් දෙක ඇරියාම තමයි තේරුනේ ඒ කෙල්ලො කොල්ලො සෙට් එකක් කියලා. මාව project වෙලා තියෙන්නෙ dance practice කරන room එක්කට. (ඔව් බං මටත් හිතාගන්න බැරි උනා මේ මොකද උනේ කියලා)..ඒක නිකන් 4K වීඩියෝ එකක් වගේ පට්ට clear. හැබැයි තප්පර 2ක් 3ක් යනකොට ඔක්කොම dim වෙන්න ගත්තා. මට හෙල්ලෙන්නවත් බැරි උනා. (sleep paralysis වගේ.) පස්සෙ ඔක්කොම නැති වෙලා ගිහින් මම ආපහු physical body එකේ ඇහැරුනා.
මෙහෙම දෙයක් වෙන්න හේතුව තමයි astral body එකේදි මම deepen උනේ නැති එක. deepen වෙන්න නම් astral body එකේදි අපේ senses use කරන්න ඕනෙ. ඒ කියන්නෙ වට පිටාවෙ තියන දේවල් අල්ලන්න ඕනෙ. ඒ දේවල් දිහා හොදට බලන්න ඕනෙ. senses 5 ම use කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මම කිව්වනෙ මෙතනදි වෙන්නෙ අපේ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක කියලා. astral body එකේ senses නැතිවෙලා යද්දි physical body එක sense වෙනවා. ඒක නිසා separate වුන ගමන් කරන්න ඕනෙ වටපිටාවෙ තියෙන දේවල් අල්ලන එක. ඇස් දෙක ඇරගෙනනම් ඉන්නෙ තමන්ගෙ අත්දෙකේ රේඛා දිහා හොදට බලන එක වගේ දේවල්.
Last edited:


