Ahimi Wu Madusamaya

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් සංවේදී මාතෘකාවක්.....

හරි ලස්සනට අර්ථය හකුලා ව්‍යංගාර්තයන්ගෙන් පුරවා කියවන්නාට හොඳ අභියෝගයක් දුන් නිර්මානයක්

සුනාමි ව්‍යසනය තව කොච්චර හදවත් මොහොතින් කඩා බිඳ දමන්න ඇද්ද??? සොබාව දහම මිනිසාට එරෙහිව නැඟී සිටි මොහොතක්...

දිගටම ලියන්න....ඔබට ජය!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Tsunami dawase marry kare kohomada?? Eda POYA dawasak! kachcheriya wahalane :S

නිර්මානයක්නෙ මල්ලියා එයා කරලා තියෙන්නේ..

ඒකෙදි අපි දින.. වකවානු හා කාල පරිච්ජේදයන්ට වඩා නිර්මානයේ රසවත් බව හා නිර්මානයේ ගුනාත්මක බව තමයි විචාරයට ලක් කල යුත්තේ..

දිනයට වඩා සිද්ධියෙන්නේ අපට වැටහීම හා වින්දනය ලැබෙන්නේ... මල්ලිට දැන් තේරෙන්න ඇති නේද...

මල්ලිට ජය!!
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සංවේදී නිර්මාණයක් සහෝ...:(:(:(:(
    ඔබේ නිර්මාණ දිවියේ දිගු ගමනකට සුභ පැතුම් ....