AI ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Python tamai bn hoda. Programming start karanna
    a/l 3yrs boruwata igena gena eken ganna lakunu walin gov uni yanne nathi ayata mokadda athi wade?

    wena programming languages wadipura use wena igena ganna kisima help ekka naha python walin , java, c++,C# ona ekak igena gathtama anith ewa langin yana nisa ewata maru wenna lesi . + basic design patterns poddak

    python ona nam igena ganna puluwan wenama ,

     
    Last edited:

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,848
    2,759
    113
    කෘතිම බුද්ධිය යනු කුමක්ද?
    කෘතිම බුද්ධියෙන් ලැබෙන ප්‍රයෝජන 5ක් ලියන්න.
    කෘතිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති ප්‍රකට යෙදවුමක නම් 3ක් ලියන්න

    ඕව තමා ඉතින් විභාග වලට එන්නේ හා AI කියල ඔවුන් කරන්නේ.
     
    • Haha
    Reactions: gamerlk

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අපිත් මේ මාර කට්ටක් කනව ඉගෙන ගන්න ඒත් හරියට බෑ තාමත් පොඩි උන් කොහොම කරයිද...Maths වත් හරියට උගන්වන්නේ නැතුව කොහොම ඔවා හරියට අල්ල ගන්නෙ

    Dan ipadena generation apita vadaa godak advanced.
     
    • Like
    Reactions: smaero

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කෘතිම බුද්ධිය යනු කුමක්ද?
    කෘතිම බුද්ධියෙන් ලැබෙන ප්‍රයෝජන 5ක් ලියන්න.
    කෘතිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති ප්‍රකට යෙදවුමක නම් 3ක් ලියන්න

    ඕව තමා ඉතින් විභාග වලට එන්නේ හා AI කියල ඔවුන් කරන්නේ.
    අම්මොහ් බං 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    AI උගන්නන කලින් මුන්ට රමණය ගැන කියලා දියව් . පව් කෙල්ලො කොල්ලො පීඩනයෙන් ඉන්නෙ
     
    • Like
    Reactions: sw7x

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,742
    113
    0pveKhk.png


    https://coderprog.com/machine-learning-kids-project-based/