AI එක්ක බෑ ඕයි. 🤭🤭 OnaHuptak Premium.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,756
    1
    15,491
    113
    Software Engineering අවුරුදු ගණන් කෝස් කරන පොඩි උන්ට ඉස්සරහට මොනවා කොරන්ඩ වෙයිද මන්දා. Phone එකෙන් පැය බාගයක් කොටලා විනාඩි 6 න් බාලත් ඉවරයි. 😑

     

    Attachments

    • Video_Report.pdf
      9.8 KB · Views: 109

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,684
    1
    57,813
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sri Lanka Intelligence GIF
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,156
    4,818
    113
    Abyss
    ජෝක් නෙවෙයි සිරා අහන්නෙ උබ වගේ වැඩ්ඩෙක් වෙන්නෙ කොහොමද?
    ජාන වලින් එන එකක්ද , නැත්තම් පස්සෙ හදාගත්ත එකක්ද?

    අපිට එච්චර මෝලේ නෑනෙ ඕයි :baffled:
     

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    Software Engineering අවුරුදු ගණන් කෝස් කරන පොඩි උන්ට ඉස්සරහට මොනවා කොරන්ඩ වෙයිද මන්දා. Phone එකෙන් පැය බාගයක් කොටලා විනාඩි 6 න් බාලත් ඉවරයි. 😑

    xhamster ද බං ? instagram වලට එකක් හදපංකෝ දාලා delete කරන ඒවා බලන්න
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    Software Engineering කියන්නේ වැල බාන tools හදන එක නෙවෙයිනේ අයිසේ. කාලගුණ අනාවැකි කියන්න ගිහින් පාඩමක් ඉගන ගත්තේ නැද්ද?
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    Software Engineering කියන්නේ වැල බාන tools හදන එක නෙවෙයිනේ අයිසේ. කාලගුණ අනාවැකි කියන්න ගිහින් පාඩමක් ඉගන ගත්තේ නැද්ද? (2)