ගොඩක් AI පින්තුර හදන්න ගියාම ChatGPT එකෙන් කියනවා එයාලගේ පොලිසි එකට අනුව මේවා හදන්නේ නැහැ කියලා. ඉතින් මේවගේ එකක් හදාගන්න වෙබ්සයිට් තියනවද.
එච්චර දෙයක් බැහැ බන් මේකෙන් කරගන්න
meke invitation code ekak diyanko bro thiyei nm
mokenda bn me hadanne?
prompt eka mokkda bn.. chat gpt wage limitation enne nadda