AI තාක්ශණය නිසා වෛද්‍යවරු ටිකක් බයෙන් ඉන්නෙ..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොවිඩ් වලින් පස්සේ ෆෝන් එකෙන් ලෙඩ අහල, ඊමේල් වලින් ෆොටෝස් බලල බෙහෙත් දෙන්නේ. ඒකනං ඉක්මනටම Ai වලින් කරයි.
    ඔවු. දෑනටත් හුගක් වෙලාවට කෝල් එකෙන් තමා බෙහෙත් දෙන්නේ. ලන්කාවට නම් ඒවා හරි යයිද දන්නේ නෑ. නමුත් බහුතරයක් ලෙඩවලට නම් ඩොකාලා මුණ ගෑහිලා බෙහෙත් ගන්නවා අඩුයි දෑන්. ඕක වෙන එක නවත්තන්න බෑ.. හෑම රස්සාවකටම ඕක වෙනවා. ලෝකේ වෙනස් වෙන එක නවත්තන්න බෑ. අපිට ඒකට අනුගත වෙන්න වෙනවා. දොස්තරලා කියලත් වෙනසක් නෑ. පෑය ගණන් මහන්සි වෙලා කල්පනා කරලා පරන කේස් බලලා අත්දෑකීම් පාවිච්චි කරලා විනිශ්චය කරන්න ඕන දේවල් වලට මේ ටූල් වලින් ඉතා ඉක්මනට විසදුම් ගණනාවක් දෙන්න පුලුවන්. අවශ්ය වෙන්නේ හරිම දේ තෝර ගන්න මනුස්සයෙක් විතරයි. ඒ කියන්නේ හෑම රස්සාවකටම අවශ්‍ය පිරිස් බලය අඩු කරන්න පුලුවන්. මොකද මිනිස්සු කරපු වෑඩ වලින් විශාල කොටසක් ඉවත් කරලා අවශ්‍යම දේට පමනක් මිනිස්සු ගේ කාලය වෑය කරන්න පුලුවන් වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය මිනිස් බලය අඩු වෙනවා. ඒක කොයි ක්ශේත්‍රටත් පොදුයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Muth ara padaniyage jathiye ekek. nodanna huttawal ganamai katha karanne
    මූ ඉතින් විදුලි ඉන්ජිනේරුවෙක් හෑටියට මේවා ගෑන අවබෝධයක් තියෙන්න ඕනේ.