AI තාක්ෂණය දියුණු වෙලා මානව සංහතිය විනාස වෙන්න ගියොත් Ai ලා ලෝකය පාලනය කරන්න ගත්තොත් මොකද වෙන්නෙ the 100, matrix තව එක එක films තියෙනවනෙ ඒවායෙ වගේ..
සාධාරණ බයක් නැද්ද
සාධාරණ බයක් නැද්ද
AI තාක්ෂණය දියුණු වෙලා මානව සංහතිය විනාස වෙන්න ගියොත් Ai ලා ලෝකය පාලනය කරන්න ගත්තොත් මොකද වෙන්නෙ the 100, matrix තව එක එක films තියෙනවනෙ ඒවායෙ වගේ..
සාධාරණ බයක් නැද්ද

ඒ මොකක්දඅපිත් එහෙම අපිට කලින් හිටපු අයගෙන් පාලනය අරගත්ත අය තමා. උන්ගෙනුත් ආයෙ ගනී.![]()
ම්අපේ රටේ වගේ බයවෙන්න දෙයක් නැහැ. දිගටම කරන්ට් කැපුවොත් AI robots ලට හික් ගෑවෙයි![]()
නිකන් බං කිව්වේ. අපිත් එහෙම අපිට කලින් ඉදපූ උන් හදපු AI එකක් කියලඒ මොකක්ද
ම්
------ Post added on Jul 1, 2023 at 10:41 AM