AI තාක්ෂණය දියුණු වෙලා මානව

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    AI තාක්ෂණය දියුණු වෙලා මානව සංහතිය විනාස වෙන්න ගියොත් Ai ලා ලෝකය පාලනය කරන්න ගත්තොත් මොකද වෙන්නෙ the 100, matrix තව එක එක films තියෙනවනෙ ඒවායෙ වගේ..🙄
    සාධාරණ බයක් නැද්ද
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බයවෙන්න එපා. නාමල් මාත්තියත් එක්ක AI වලට තියා Aliens ලටවත් සෙල්ලම් කරන්න හම්බ්වෙන්නෙ නෑ. ☺️ 😌
     
    • Love
    Reactions: CODE X

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඊට කලින් මිනිස්සුන්ව ව්යිප් අවුට් වෙනවා
     
    • Sad
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    AI තාක්ෂණය දියුණු වෙලා මානව සංහතිය විනාස වෙන්න ගියොත් Ai ලා ලෝකය පාලනය කරන්න ගත්තොත් මොකද වෙන්නෙ the 100, matrix තව එක එක films තියෙනවනෙ ඒවායෙ වගේ..🙄
    සාධාරණ බයක් නැද්ද

    කොළඹ වරාය නගරය හදන්නේ රොබෝලා ගේන්න තමයි.. රොබෝලා වැඩ කරන්නේ සුපුරි ධනවතුන්ගේ පදේට.. සාමාන්ය මිනිස්සු නිකන්ම රෝබෝලා හරහා ධනවතුන්ගේ වහල්ලු වෙනවා.. :yes: :yes: :yes:
     
    Last edited:

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    අපිත් එහෙම අපිට කලින් හිටපු අයගෙන් පාලනය අරගත්ත අය තමා. උන්ගෙනුත් ආයෙ ගනී. 🤷‍♂️🤷‍♂️🤷‍♀️
    ඒ මොකක්ද

    අපේ රටේ වගේ බයවෙන්න දෙයක් නැහැ. දිගටම කරන්ට් කැපුවොත් AI robots ලට හික් ගෑවෙයි 😛
    ම්
    ------ Post added on Jul 1, 2023 at 10:41 AM
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    AI Experts ලාත් ඔය මතය ගැන දෙපැත්තට බෙදිලා නේද ඉන්නේ? එක කන්ඩායමක් කියනවා AI මිනිස්සුන්ට තර්ජනයක් වෙයිලු අනිත් කන්ඩායම කියනවා එහෙම වෙන්නෙ නැහැලු.
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Terminator ‍ෆිල්ම් එකේ කියනව වගේ දෙයක් ඉස්සරහට වෙයි කියල මට හිතෙනව..චිප්ස් කමියුනිකේට් කරන ක්‍රම බැටරි දියුණු වෙනකොට.
     
    • Like
    Reactions: NRTG