AI නිසා වෙඩින් පොටෝග්‍රැෆර් කෙනෙක්ට රෙවිලා 😕 #ආදායමලෙප්ට්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    මම ඔයාට කිව්වා නේද බ්‍රා එකින් එක ගිල ගන්නවා කියලා ඒඅයි
    තාමත් ඔයා ඔයාගේ මතේ ඉන්නවා
    හැබැයි අන්තිමේ වෙන්නේ නොකියාට බ්ලැක්බෙරිට උන දේ
    මොකද හතු පිපෙනවා වගේ එඅයි සබ්ස්ක්‍රිප්ෂන් එක අරන් සෙට් බුරුතු පිටින් මේ සබ්ජෙක්ට් එකට බහිනවා
    නැත්නම් තමන්ම තමන්ගේ වැඩේ කර ගන්න පුරුදු වෙනවා
    ඊට පස්සේ කොඩැක්ලට, ස්ටුඩියෝ වලට වෙච්චි දේ ඉස්සරහට ගොඩාක් සබ්ජෙක්ට් වලට වෙනවා
    මම දන්නවා කරන්න ඕන විදිය බන් . AI වලට පුලුවන් මොනව ද බැරි මොනවද කියලා මම දන්නවා ;)
    මම AI එපා කියලා නෑ නේ . අඩන්නේ AI වලින් replace වෙයි කියලා බය උන් .
    සමහර Clients ල description එකේ ම කියන්නේ No AI කියලා .
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    oy3hRGk.png

    vBY3HXr.png

    EGw8Zop.png

    main-qimg-59021481048307cfc8911a1ebdb91901-lq
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එක එකාට ෆිල්න් එක තම තමන්ගේ මට්ම අනුවයි.
    මෙතන ඉන් එවුන් කෝටිපති උනාට, ලංකවේ සැලකිය යුතු තරම් මිනිස්සු ඉන්නවා හෝල් එකක වෙඩිමක් ගන්න තියා පහක් හරි එකතු කරන් රෙජිස්ට්‍රෙෂන් එකකට වියදම් කරන්නත් හිතාගන්න බැරි සිරාවට දරිද්‍රතා රේඛාවෙන් පහල. නැත්තම් හදිසි තිරණ නිසා හරියට කසාදයක් ගන්න බැරිවුන.
    එහෙම එවුන්ට මේවා කප්පරක්.
    කොහොමත් මේවා ප්‍රචලිත වෙනවා මිසක් අඩුවෙන්නේ නැනේ. සෝ වෙනස් වෙන්න නැත්තම් නශ්ඨ වෙන්න වෙන්නේ
     
    • Like
    Reactions: ozykolla

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    මල කෙලියයි. අන්දරේගෙ පයියත් මොකෙක් හරි ai වලින් හැදුවොත් ඌට තියන එකම සතුටත් නැති වෙනව. :(
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    Rs.10000ta wage oya feeling ekat ganna puluwan photogrpahers la set wei issarahata.. Printing cost ekat ekka, ~2lax yai neh max..

    App එකක් හදලා host කරා නම් සිංහල දීපෙ තැන් වල පොටෝ දාලා, කපල් එකට ෆොටෝ upload කරලා template තේරුවාම ගෙදරටම ඇල්බම් එක ප්‍රින්ට් වෙලා යන්න.

    ශල්ලි තමයි 😍

    @Lasanthajn
     
    • Love
    Reactions: Smartm

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    mona feelinga... unuth danna puluwan okkoma edit tika dala ra dawal karalane pgoto edit karanne 😂🙃 raw photos nemeine...

    btw minissunta one lassanata, labeta wade wenna... geelings wadak na...

    feelings ona ewunta labeta wade karaganna puluwan issarahata..