AI නිසා වෙන දේ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    KitLB8N.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    පොඩි කාලේ මේක බලලා මාර විදියට මම බය වුණේ.තනියම නිදාගන්න යන වෙලාවේ මේක මතක් වුණාම නින්ද ලෙප්ට්. ඒත් මරු :yes: (y):love:
    ඉමොහ්ටෙප්ව මමියක් කරන එකයි, අර මිනී කන කුරුමිණියො පෙට්ටියට දාන එකයි බලද්දි දැන් වුනත් බය හිතෙනවා. :D

    • Love
    Reactions: stranger123

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඉමොහ්ටෙප්ව මමියක් කරන එකයි, අර මිනී කන කුරුමිණියො පෙට්ටියට දාන එකයි බලද්දි දැන් වුනත් බය හිතෙනවා. :D

    ඔය මගුල දැකලා තාමත් මම කුරුමිණියන් ට බයයි. :baffled:

    Cleopatra චිත්‍ර පටිය බලලා නැතත් අඩුම මේ නිලියව දැකලා තියෙනවා නේද....
    elizabeth-taylor.jpg

    ------ Post added on Sep 14, 2022 at 11:59 AM
     
    • Love
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    mummy series eka

    :yes:

    ඉමොහ්ටෙප්ව මමියක් කරන එකයි, අර මිනී කන කුරුමිණියො පෙට්ටියට දාන එකයි බලද්දි දැන් වුනත් බය හිතෙනවා. :D

    @imhotep ව මමියක් කරේ කවුද? :eek:
    ------ Post added on Sep 14, 2022 at 12:00 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    ඔය මගුල දැකලා තාමත් මම කුරුමිණියන් ට බයයි. :baffled:

    Cleopatra චිත්‍ර පටිය බලලා නැතත් අඩුම මේ නිලියව දැකලා තියෙනවා නේද....
    View attachment 184170
    ------ Post added on Sep 14, 2022 at 11:59 AM
    කවුද එළිසබෙත් ටේලර්ව දන්නෙ නැත්තෙ.😀
     
    • Like
    Reactions: stranger123

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අපේ උන් හිතන්නේ AI හැම රෙද්දම කරනවයි කියලා

    මචන් ඔය video එකේ එයා පාවිච්චි කරන්නේ AI එකක් නෙමෙයි. එයා ඔය video එකේ එයා පාවිච්චි කරනනේ Template Engine එකක්. Temple Engine වලින් කරන්නනේ කලින් හදපු Designs, Shapes වගේ එව්වා එකිනෙකට ගලපලා මොකක් හරි Basic Design එකක් හදන එක විතරයි. එයා ඔතන පාවිච්චි කරන්නේ AI එකක් නෙමෙයි කියලා එයා comments section එකේ පිලිගෙන තියෙනවා. AI කියන්නෙ ඔයිට වඩා Far More Advanced Consept එකක්.
    Screenshot_20220914-174120_YouTube.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda