AI නිසා මොකුත් වෙන් නෑ
.. Can somone plz suggest me some good movies set in ancient Egypt?? No scifi plz
Me mokakda mchn
Me mokakda mchn
------ Post added on Sep 13, 2022 at 9:23 PM
3 වෙනි ෆිල්ම් එකේ නම් තියෙන්නෙ චීනෙ සීන් එකක්.mummy series eka

eka mathaka nathi una3 වෙනි ෆිල්ම් එකේ නම් තියෙන්නෙ චීනෙ සීන් එකක්.![]()

පොඩි කාලේ මේක බලලා මාර විදියට මම බය වුණේ.තනියම නිදාගන්න යන වෙලාවේ මේක මතක් වුණාම නින්ද ලෙප්ට්. ඒත් මරු

ඉමොහ්ටෙප්ව මමියක් කරන එකයි, අර මිනී කන කුරුමිණියො පෙට්ටියට දාන එකයි බලද්දි දැන් වුනත් බය හිතෙනවා.පොඩි කාලේ මේක බලලා මාර විදියට මම බය වුණේ.තනියම නිදාගන්න යන වෙලාවේ මේක මතක් වුණාම නින්ද ලෙප්ට්. ඒත් මරු![]()
![]()
ඉමොහ්ටෙප්ව මමියක් කරන එකයි, අර මිනී කන කුරුමිණියො පෙට්ටියට දාන එකයි බලද්දි දැන් වුනත් බය හිතෙනවා.

mummy series eka

ඉමොහ්ටෙප්ව මමියක් කරන එකයි, අර මිනී කන කුරුමිණියො පෙට්ටියට දාන එකයි බලද්දි දැන් වුනත් බය හිතෙනවා.![]()

කවුද එළිසබෙත් ටේලර්ව දන්නෙ නැත්තෙ.ඔය මගුල දැකලා තාමත් මම කුරුමිණියන් ට බයයි.
Cleopatra චිත්‍ර පටිය බලලා නැතත් අඩුම මේ නිලියව දැකලා තියෙනවා නේද....
View attachment 184170
------ Post added on Sep 14, 2022 at 11:59 AM
අපේ උන් හිතන්නේ AI හැම රෙද්දම කරනවයි කියලා