AI නිසා job නැති වීගෙන යනවා නේද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    ඒ කාලේ කිව්වාම පිලිගත්‍තෙ නෑ technologies එක්ක නැති උන්ට විතරයි කෙලවෙන්නෙ කිව්වා. 😄

    ඔන්න ලංකාවේ ප්‍රසිද්ධම IT company එක්කුත් යවන්න පටන් අරන්. 😕
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    කොටින්ම ගායකයින්ගෙ, Doctor , teacher ඉඳන් හැම field එකකටම කෙළ වෙනව.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    සමහර උන් තාමත් පිළිගන්නේ නැහැ. උන් තාමත් AI වලට බනිනවා. අපේ ඔෆිස් වලත් ඉන්නවා මහා පඩෂෝ කාරයෝ. උන්ට කෙල වෙනකන් උන් දන්නේත් නැහැ.
     
    • Like
    Reactions: olu bakka

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,643
    113

    upwork karana keedenek innawada? ungen keeyak me level ekata enawada? as a percentage?

    Loku % tyenawa nm kiyanna pluwn upwork krnna kiyala. anika aluten enter wena unta weda hambawenawada?(entry barriers, existing competition)

    lankawe upwork krla goda giya 1% wage nam eka sarthaka kramayak nemei generation ekakata follow karanna kiyanna.
     
    • Like
    Reactions: Psiko

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    සමහර උන් තාමත් පිළිගන්නේ නැහැ. උන් තාමත් AI වලට බනිනවා. අපේ ඔෆිස් වලත් ඉන්නවා මහා පඩෂෝ කාරයෝ. උන්ට කෙල වෙනකන් උන් දන්නේත් නැහැ.
    සිරාවට
     
    • Like
    Reactions: Psiko