AI වලට දරුවෙක් ලෙස expose වීම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,564
    10,358
    113
    44
    Living in an Atom
    කතාව ඇත්ත. පාසැල් යන ළමුන් මෙය භාවිතා කරාට කමක් නැහැ. හැබැයි homework කරගන්න නොවෙයි. යමක් අලුතින් සොයා යන්න.
     
    • Like
    Reactions: san**

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    This is true. මමත් AI වලම depend වෙන්න ආව මටම නොදැනිම. මටම තේරුන මගෙ self productivity එක නිකන් අඩු වෙනව වගේ. පස්සෙමම හිතලම manual කරන්න ඕන දේවල් කරගත්ත.
     
    • Like
    Reactions: san** and arrow445

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    This is true. මමත් AI වලම depend වෙන්න ආව මටම නොදැනිම. මටම තේරුන මගෙ self productivity එක නිකන් අඩු වෙනව වගේ. පස්සෙමම හිතලම manual කරන්න ඕන දේවල් කරගත්ත.
    What evolved Humanity from HUNTER GATHERERS to modern hyper Human ->
    :- The Ability to THINK ; ANALYZE ; INNOVATE ; BUILD

    What Ai is great at mostly
    And soon to be surpass us ; humans in
    :- The Ability to THINK ; ANALYZE ; INNOVATE ; BUILD

    Now connect the dots yourself ☺️
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    ඇත්ත බං... සිංදුවක් ගත්තත් ලියන තැන ඉඳලා විසුවල් වෙනකන් කරන්නේ ඕකෙන්...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,491
    49,866
    113
    සේදවත්ත

    ඇත්තටම අපි උගන්නන ක්‍රමය වෙනස් කල යුතුයි , තව දුරටත් රචනා දීලා වැඩක් නෑ ලමයින්ට එකයි කියන්නේ මෙතන . බුද්ධි වර්ධනය වෙන වෙනත් ක්‍රියාකරකම් දෙන්න ඕනේ . AI වලින් කර්නන බැරි ෆිසිකල් ඇක්ටිවිස් වලට යොමු කරන්න ඕනේ. රචනාවක් ඕනේ නම් ඉස්කෝලේ ගුරුවරයා ඉස්සරා ලියවන්න ඕනේ. ai වලින් ගෙදර වැඩ කරගෙන වරෙන් කියලා දීලා හරස් ප්‍රශ්ණ අහන්න ඕනේ . ai වලින් හානියක් වෙන්නේ ඉගෙනුම් ක්‍රමය වෙනස් නොකරන්නෙනම් පමණයි
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    670
    986
    93
    Amsterdam
    හැම වචනයක්ම ඇත්ත. ඉවසීම නැති කරපු කතාව හරියටම හරි. දැන් බලපන් අපිට නිකං ඉන්න පුළුවන්ද විනාඩියක්වත් වත්. ෆෝන් එකේ මොනාහරි බලන්න හිතෙනවා. ඉස්සර අපි නිකං ඔහේ කාලේ කෑවා නේද . දැන් පුළුවන්ද එහෙම නිකං ඉන්න
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    ඉස්සර IT intern කෙනෙක් හා දැන් intern කෙනෙක් සංසන්දනය කරාම ඔය වෙනස හොදට තේරෙනවා .