AI වලින් කේන්දරේ බලමු

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Tv එකේ උදේට පොයි කෙලින කේන්දරකාරයොන්ට බඩේ පාරක් වදීද මේකෙන්
     
    • Like
    Reactions: thomian

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට කියපන් මේක සිරාද කියලා?
    ඒ ප්‍රෙඩික්ෂන් පත්තු වෙන එවානේ බන්
     
    • Like
    Reactions: thomian

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,538
    9,025
    113
    මට කියපන් මේක සිරාද කියලා?
    ඒ ප්‍රෙඩික්ෂන් පත්තු වෙන එවානේ බන්
    Harida sirawata.? man mage position eka gahuwama 500 error eka awane. man hithuwe db ekakin pump karanwa kiyl
     
    • Like
    Reactions: thomian

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මට කියපන් මේක සිරාද කියලා?
    ඒ ප්‍රෙඩික්ෂන් පත්තු වෙන එවානේ බන්
    කසාදෙ ගැන අනිත් උන් කියපු දේවල් තමයි මේකෙනුත් කියන්නෙ. හරි වගේ
     
    • Like
    Reactions: thomian

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,180
    113
    මේකෙ කරන්නෙ බොහෝම සරල දෙයක් ! මේ වගේ අනාවැකි කියන්න සතියක් ජෝතිශ්ය ඉගෙන ගත්තනම් ඇති!
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    මට කියපන් මේක සිරාද කියලා?
    ඒ ප්‍රෙඩික්ෂන් පත්තු වෙන එවානේ බන්
    matat samahara ewa awa ban hariyata :rolleyes: