Baya වෙන්න දෙයක් නෑ එතකොට මිනිස්සු ඔක්කොම processor ඇතුලේ ජීවත් වෙන්නේරොබෝලට තනියම මෝරපු පොල් ගෙඩි අඳුරගෙන කඩන්න පුලුවන් වෙච්ච දාටනම් ලොකේ ගොඩක් ජොබ් රිප්ලේස් වෙලා තියෙයි.
Human minds.
සියලු දේවල් virurally generate කරන්න පුළුවන් nothing but just a code.
Real world එක ගස් wal පිරිච්ච සොබාවික දේවල් පිරිලා තියෙන්නේ. ඒවායේ energy sources harvest කරන automated machinery world එකක් තියෙන්නේ.
Processor eken එළියේ ලෝකෙට එන්න වෙනම හදපු Labs වල generate කරපු artificial bodies thiyenawa ඒවායේ ඇතුලට mind එක transfer කරලා අදාළ දේ manually fault එක fix කරලා ආපහු processor or servers ඇතුලට ගිහින් ජීවත් වෙන්න පුළුවන් සිතූ පැතු විදිහට.
Currency එක තමයි hardware processing power එක.
