AI වලින් බේරෙන Jobs

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රොබෝලට තනියම මෝරපු පොල් ගෙඩි අඳුරගෙන කඩන්න පුලුවන් වෙච්ච දාටනම් ලොකේ ගොඩක් ජොබ් රිප්ලේස් වෙලා තියෙයි.
    Baya වෙන්න දෙයක් නෑ එතකොට මිනිස්සු ඔක්කොම processor ඇතුලේ ජීවත් වෙන්නේ
    Human minds.
    සියලු දේවල් virurally generate කරන්න පුළුවන් nothing but just a code.
    Real world එක ගස් wal පිරිච්ච සොබාවික දේවල් පිරිලා තියෙන්නේ. ඒවායේ energy sources harvest කරන automated machinery world එකක් තියෙන්නේ.
    Processor eken එළියේ ලෝකෙට එන්න වෙනම හදපු Labs වල generate කරපු artificial bodies thiyenawa ඒවායේ ඇතුලට mind එක transfer කරලා අදාළ දේ manually fault එක fix කරලා ආපහු processor or servers ඇතුලට ගිහින් ජීවත් වෙන්න පුළුවන් සිතූ පැතු විදිහට.
    Currency එක තමයි hardware processing power එක. :P
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රොබෝලට තනියම මෝරපු පොල් ගෙඩි අඳුරගෙන කඩන්න පුලුවන් වෙච්ච දාටනම් ලොකේ ගොඩක් ජොබ් රිප්ලේස් වෙලා තියෙයි.

    පොල් ගෙඩි ඕන වෙන්නේ මිනිස්සුන්ට නේ..
    මිනිස්සු ඕන ද?
    විසේසයෙන් බිලියන 8 ක් 😋

    Arnold Schwarzenegger Terminator GIF by Filmin
     
    • Like
    • Sad
    Reactions: EKGuest and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Baya වෙන්න දෙයක් නෑ එතකොට මිනිස්සු ඔක්කොම processor ඇතුලේ ජීවත් වෙන්නේ
    Human minds.
    සියලු දේවල් virurally generate කරන්න පුළුවන් nothing but just a code.
    Real world එක ගස් wal පිරිච්ච සොබාවික දේවල් පිරිලා තියෙන්නේ. ඒවායේ energy sources harvest කරන automated machinery world එකක් තියෙන්නේ.
    Processor eken එළියේ ලෝකෙට එන්න වෙනම හදපු Labs වල generate කරපු artificial bodies thiyenawa ඒවායේ ඇතුලට mind එක transfer කරලා අදාළ දේ manually fault එක fix කරලා ආපහු processor or servers ඇතුලට ගිහින් ජීවත් වෙන්න පුළුවන් සිතූ පැතු විදිහට.
    Currency එක තමයි hardware processing power එක. :P
    https://www.reddit.com/r/singularity/s/QOMgMte0ry
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පොල් ගෙඩි ඕන වෙන්නේ මිනිස්සුන්ට නේ..
    මිනිස්සු ඕන ද?
    විසේසයෙන් බිලියන 8 ක් 😋

    Arnold Schwarzenegger Terminator GIF by Filmin
    උඹ කැමති ද උබේ life එක sacrifice කරන්න, මිනිස්සු ඕන නෑ කියල හිතෙන හින්දා?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උඹ කැමති ද උබේ life එක sacrifice කරන්න, මිනිස්සු ඕන නෑ කියල හිතෙන හින්දා?

    ඒක චොයිස් එකක් නෙමෙයි නේ.
    Gov එක කිව්වොත් වැක්සීන් එක ගහගන්න වෙනවා 😁
     
    • Like
    Reactions: NRTG