AI වලින් බේරෙන Jobs

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    AI වලින් Replace වෙන්නේ නැති IT ජොබ්ස් මොනවාද ඔයාල හිතන විදිහට. AI නිසාම ඉල්ලුම වැඩිවෙන Jobs / Fields මොනවාද
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    AI විරෝධී සංගමය කියලා එකක් පටන් අරගෙන ආධාර ටිකක් එකතුකරගෙන AI වලින් වැඩකරන farm එකක් අරගෙන ජීවිතේ පුලුවන් කාලේ විඳින්න 🥲
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජාන වලම තියෙන්නේ කම්කරුවෙක් විදියට හිතන්න 😄
    සල්ලි හොයන්න තව ක්‍රම තියනවා බ්‍රෝ
    වරෙන් කුඩු විකුනන්න 😁
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    AI වලින් Replace වෙන්නේ නැති IT ජොබ්ස් මොනවාද ඔයාල හිතන විදිහට. AI නිසාම ඉල්ලුම වැඩිවෙන Jobs / Fields මොනවාද
    datascience,machine learning, data side related jobs berenwa mokda AI walata automate karanna puluwan wunaata data analyse karanna human instructions onee. networking ,cyber security side jobsut bohowita berei
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    computer networking :confused:
    management , people handling like HR
    Asama nathi fields 2 k

    AI හදන උන්.

    දැන් ඉඩම්ම AI ML ටිකක් ඉගෙනගනිල්ල ඉස්සරහට වටීවී
    :yes:
    ------ Post added on Mar 24, 2024 at 12:32 PM

    AI වලින් බේරෙන්න ජොබ්ස් නෙවෙ AI එක්ක යන ජොබ්ස් හොයන්න
    monawada ehema yana evva
    ------ Post added on Mar 24, 2024 at 12:32 PM
     
    • Like
    Reactions: NRTG