AI වලින් බේරෙන Jobs

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    අඩෝ එක නෙමේ. දැන් ඔය පට්ට ලොකු GPT වගේ මගුල් හදද්දී අපි ප්‍රස්නෙයි උත්තරෙයි දෙන්න ඕනෙලු නේද (මොකෙක්ගේ හරි වීඩියෝ එකක කිවේ එහෙම)එතොක්ට බන් මුන් කොහෙන්ද ඔච්චර ප්‍රශ්න සහ හරි උත්තර හරි කඩ්ඩෙන් හොයාගන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනය,වයිද්‍ය වෘත්තිය, ලෝයර් කම , ජජ්, කුක්(නැත්තම හැමදාම එකම කෑම කකා ඉන්න වෙන්නේ ) ස්ක්‍රිප්ට් රයිටර්, පොලිස්,වගේ එව්වා අවසානයට ලන් වෙනකල් තියෙයි?

    :yes:
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Welawata aurudu ganakata kalin future eka plan karaddi AI ganat hitala balala enter une😅 natnm me wage thread wala dukkitha ponnayek wage hadaa walapenna wenne
     
    • Like
    Reactions: NRTG

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Communication, negotiation skills, people management, public speaking etc…
    Me skills thiyenawanam onema industry ekaka survive wenna puluwan. Godak denekta naththe saha improve karaganna try karanne naththe me skills, including me.
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113


    රොබෝලට තනියම මෝරපු පොල් ගෙඩි අඳුරගෙන කඩන්න පුලුවන් වෙච්ච දාටනම් ලොකේ ගොඩක් ජොබ් රිප්ලේස් වෙලා තියෙයි.
     
    • Like
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියාවේ එකෙක් ඉන්නවා ඌ කරන්නේ ඉනිමගක් අරං ගිහිං පාර එහා පැත්තේ ඉන්න මිනිස්සු මේ පැත්තට බස්සන එක 😁🤭 ඒවානං replace කරන්න බෑ 😁
     
    • Love
    Reactions: NRTG