AI වලින් වැඩක් ගමු

evonmax76

Member
Jun 20, 2023
3
6
3
Al තාක්ෂණයේ වර්තමානය සලකන විට ඉතාමත් දියුණු මට්ටමක පවතින බව නිතරම යාවත්කාලීන වන ඔබ සියල්ලන්හට අලුත් කරුණක් නොවනු ඇත. මන්දයත් මේ වන විට පවතින නිපැයුම් සලකන විට ආයතනික හෝ වෙනත් වූ විවිධ
කටයුතු කරගැනීම සඳහා මෙම කෘතිම
බුද්ධිය භාවිතයට ගනු ලබයි.

එමෙන්ම මේ වන විට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමෙ කටයුතු සඳහාද AI යොදා ගන්නවා

කොහොමද AI පාවිච්චි කරලා videos හදලා ආදයමක් උපයන්නෙ ?

ඔබ දන්නවාද මේ වෙනකොට ගොඩක් Animals Fact youtube channels වගේම cartoon story channels එයාලගේ youtube වීඩියෝ හදන්න AI පාවිච්චි කරනවා.

කොහොමද Animals Fact youtube channel එකක් හදලා AI වලින් මුදල් උපයන්නෙ?

ඒකට ඔයාට ඕන කරන්නෙ ChatGPT, Text Magic කියන tools දෙක සහ capcut application එක විතරයි.

ඒ වගේ වීඩීයෝ හදන්නෙ කොහොමද කියලා මේන්න මේ වීඩියෝ එකෙ තියෙනවා

 
Last edited:

evonmax76

Member
Jun 20, 2023
3
6
3
Freinds Mata chat gpt eke original link eka dennako
https://chat.openai.com/auth/login

උබ ඉස්සෙල්ලා ඩොලර් එකක් හොයපන්කෝ අනිත් එවුන්ට ඩොලර් 9895 හොයන්න උගන්නන්න කලින්.
හොයනවා 😂
------ Post added on Jun 20, 2023 at 11:53 PM

ආටිෆිකල් නෙවේ බන් ආටිෆිෂල්.
Shaka boom 😂
------ Post added on Jun 20, 2023 at 11:55 PM

Up 😹
------ Post added on Jun 20, 2023 at 11:55 PM