AI වලින් card game එකක් හැදුවා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    1783263671441.png


    සුපිරි :love2:
     
    • Love
    • Like
    Reactions: NRTG and fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,460
    113
    https://dilshan.net/services/
    dilshan.net
    salli ganna krmekut hithapan

    සල්ලි ගන්න කියලා හිතන් තමයි හැදුවේ...
    පස්සේ client non responsive උනා...

    මම ඌට තියාගනින් කියලා code එක යවලා දැම්මා

    😵‍💫


    ඔයා වගේ අයට useful tool එකක් මේ හදාගෙන යනගමන්..

    free දෙනවා ඒක නම් open source කරලා.. සතියක් දෙකක් දෙන්න එළියට දාන්නම්
    ------ Post added on Jul 5, 2026 at 9:08 PM