ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථික ප්‍රශ්ණ විසඳන්න , දොස්තරලාට ලෙඩ රෝග ඉක්මනින් හොයාගන්න, විද්‍යාඥයන්ට පරිසර ප්‍රශ්න විසඳන්න සහ සිසුන්ට ඉගෙනගන්න AI උදව් වෙනවා. ඒක නැති කරනවා කියන්නේ ආපහු ගල් යුගයට යනවා වගේ වැඩක්. එක රටක් AI තහනම් කළොත්, වෙනත් රටක් ඒක තව දියුණු කරලා ගොඩක් පොහොසත් සහ බලවත් වෙන්න බලනවා. ඒ නිසා කිසිම රටක් මේක සම්පූර්ණයෙන් තහනම් කරන්න කැමති නැහැ.
AI වලට පුළුවන් කෙනෙක් නොකීව කතාවක්, එයා කිව්වා වගේ පේන සුපිරි ව්‍යාජ වීඩියෝ හදන්න. මේ වගේ භයානක බොරු පතුරවන AI මෙවලම් නම් තහනම් වෙන්න පුළුවන්. Homeworks හෝ රචනා AI එකෙන් කොපි කරලා ලියන එක නතර කරන්න පාසල් සහ විශ්වවිද්‍යාල දැනටමත් දැඩි නීති හදමින් ඉන්නවා.

Last edited: