AI හරකෙක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Ado that technology 😂

    ඕක හරකට උටම පොලිසියට රිපෝට් කරන්න ැැප්එක් ක් හදන්න බැරිද?
    එහෙනම් හරකාගෙ voice recognition කරන්න පුලුවන් NLP ඇප් එකක් තමයි හදන්න වෙන්නෙ. :lol:

    1*jx3RYtdL2jfDw0dCKkZPEg.jpeg

    ------ Post added on Jul 15, 2024 at 2:41 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,455
    1
    51,092
    113
    ප*යාගල
    sorry.com
    https://www.facebook.com/share/Lt2RoNaAMtD6scPT/?mibextid=w8EBqM

    මේකේ වීඩියෝ ඒක දාගන්න බෑ ලින්ක් එකෙන් බලන්න.
    අඩො මරු ආතල් 🤣🤣
    දම්මික යා ගේම ගහන්නෙ දැන්ම නෙමේ තව අවුරුදු 10 කින් වගේ චන්දෙ ඉල්ලන්න. අර ඇටයා ඊට හපන් 🤣🤣

    ඔයිට වඩා ලේසි හරකගෙ පිටේ ID no එකක් cold press කරානම්. ඒක රිදෙන්නෙත් නෑ.

    AI වලින් මෙහෙම කරන්න බැරි ද. ?
    පුකට අනුව නිලිය අදුනගන්න ඇප් එකක්
    ------ Post added on Jul 15, 2024 at 3:03 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,567
    21,037
    113
    නිකමට හිතපං මේ යකා ළග වැඩ කරන උන් ගැන...

    "ඕක විනාඩි 5න් කරන්න පුලුවන්නේ...AI දාපු ගමන් එනවනේ!?"
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,054
    11,874
    113
    හරකට ඒ අයි පුරුදු කරලා. හරක විසින්ම කම්ප්ලේන් කරන එක ඔටෝමේටඩ් කරන්න පුලුවන්ද?

    (විහිලුවක් නෙමේ)
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආදරෙයිඅපිඔබතුමාසමගය්බුදුසරනයිදම්මිකපෙරේරාමහතාබුදුවේවා!
    💚

    Ado that technology 😂

    ඕක හරකට උටම පොලිසියට රිපෝට් කරන්න ැැප්එක් ක් හදන්න බැරිද?
    ඇයි බැරි? AI දාපු ගමන් එනවනෙ :cool:
    ------ Post added on Jul 15, 2024 at 7:46 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,143
    99,736
    113
    මූ අර software ගෘහස්ත කර්මාන්තයක් කරගෙන එද්දී අපි හිනා උනා කියල තරහ ගිය සෙට් එකක් හිටිය නේද? දැන් උන්ට සනීප ඇති :rofl:

    @Bhanoob හොදින් ඇති කියලා හිතමු 😂

    ඒ දෙන්න හදපු rate එකේ හැටියට මේ වෙන්කොට බීඩි ඔතනවා වගේ ගෙවල් වල software ගහන්නව ඇති කට්ටිය

    Gym eke inne utto moral ekath bassa 🫤

    claude.ai wageda buffalo.ai 😏
    ------ Post added on Jul 15, 2024 at 8:10 AM
    දැන් වතු වැඩ කුලී වැඩ ඉගෙන ගන්න කාලේ හරි.
    ------ Post added on Jul 15, 2024 at 8:15 AM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,862
    2,877
    113
    ජන්දෙ ඉල්ලන්න කලින්ම පොහොට්ටුවට කොච්චර ජන්ද තියනවද කියල ගනං කරගන්න ගහන ගැටයක් ඔය. scan කරපු ගමන් ගොනෙක් කියල detect උනොත් ඌ ඉතින් පොහොට්ටුවෙක් තමා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මේ පගයා අපේ ගුරුවරයෙක් ගෙන් අහගෙන, ඉගෙනගෙන (ndt කරද්දී ) ජැක් පොට් මැෂින් හදලා දැන් කියන්නේ සිංගප්පුරුවේ ගිහින් ඉගෙනගෙන ආව කියලයි. ai වල අ යන්න කියෙවුවහම ගොඩ දෙනෙක්ට ඔය අසනීපෙ හැදෙනවා. හැබැයි ඔය කියන දේ නං ප්‍රක්ටිකලි පොඩ්ඩක් වෙනස කරලා හරියටම කරන්න පුළුවන්.දැනට එහෙම කරලත් තියෙනවා.
     
    • Like
    Reactions: Psiko

    මේකේ සීන් එක මේ යකා හිතන් ඉන්නේ.

    AI දාලා ගත්තාම හරි කියලානේ.

    මුගේ ළග වැඩ කරන උන් AI හොයා ගත්ත එකාගේ අම්මා මුත්තත් මතක් කරනවා ඇති.
     
    • Haha
    Reactions: Psiko

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මේකේ සීන් එක මේ යකා හිතන් ඉන්නේ.

    AI දාලා ගත්තාම හරි කියලානේ.

    මුගේ ළග වැඩ කරන උන් AI හොයා ගත්ත එකාගේ අම්මා මුත්තත් මතක් කරනවා ඇති.
    ඕකටයි රනිල්ටයි දෙන්නටම තාක්ෂනය කෙලවුනේ මගේ ගුරුවරයා නිසා. උඹ අහල ඇති රනිලුත් කීප වතාව්වක්ම බුද්ධදර්මය පාවිච්චි කරලා ai දියුණු කරන්න කතා කරනවා. ඒකට හේතුව සෙන්ටිමෙන්ටෝලොජි කියල හදුන්වන හෙළ නිර්මාණය. ඒක වැදගැම්මකට නැති කීප දෙනෙක් දැක්ක නිසා දැන් කට්ටිය පිස්සු වැටිලා.එත් ඒක ගැන කතා කරන්නේ නෑ.හේතුව උන්ට වැටහෙන්නේ නෑ කන්සෙප්ට් එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,143
    99,736
    113
    ඕකටයි රනිල්ටයි දෙන්නටම තාක්ෂනය කෙලවුනේ මගේ ගුරුවරයා නිසා. උඹ අහල ඇති රනිලුත් කීප වතාව්වක්ම බුද්ධදර්මය පාවිච්චි කරලා ai දියුණු කරන්න කතා කරනවා. ඒකට හේතුව සෙන්ටිමෙන්ටෝලොජි කියල හදුන්වන හෙළ නිර්මාණය. ඒක වැදගැම්මකට නැති කීප දෙනෙක් දැක්ක නිසා දැන් කට්ටිය පිස්සු වැටිලා.එත් ඒක ගැන කතා කරන්නේ නෑ.හේතුව උන්ට වැටහෙන්නේ නෑ කන්සෙප්ට් එක.
    මම ඕක ගැන අහල තියෙනවා. විස්තර නන් හොයලා නෑ.
     
    • Like
    Reactions: lankalk