AI ve***e puthala awata passe puthata harak hadanne tamai wenne 


එහෙනම් හරකාගෙ voice recognition කරන්න පුලුවන් NLP ඇප් එකක් තමයි හදන්න වෙන්නෙ.Ado that technology
ඕක හරකට උටම පොලිසියට රිපෝට් කරන්න ැැප්එක් ක් හදන්න බැරිද?

අඩො මරු ආතල්https://www.facebook.com/share/Lt2RoNaAMtD6scPT/?mibextid=w8EBqM
මේකේ වීඩියෝ ඒක දාගන්න බෑ ලින්ක් එකෙන් බලන්න.
ඇයි බැරි? AI දාපු ගමන් එනවනෙAdo that technology
ඕක හරකට උටම පොලිසියට රිපෝට් කරන්න ැැප්එක් ක් හදන්න බැරිද?

Mokak da mekata use karapu language eka?Owa api haduwa a/l project ekata. still works perfectly
![]()
claude.ai wageda buffalo.ai@dayt0na ඔන්න වැඩ බලපන්.
මූ අර software ගෘහස්ත කර්මාන්තයක් කරගෙන එද්දී අපි හිනා උනා කියල තරහ ගිය සෙට් එකක් හිටිය නේද? දැන් උන්ට සනීප ඇති![]()
දැන් වතු වැඩ කුලී වැඩ ඉගෙන ගන්න කාලේ හරි.Gym eke inne utto moral ekath bassa 🫤
claude.ai wageda buffalo.ai
------ Post added on Jul 15, 2024 at 8:10 AM

Kelinma implement wela enne :-Gym eke inne utto moral ekath bassa 🫤
claude.ai wageda buffalo.ai
------ Post added on Jul 15, 2024 at 8:10 AM
මේකේ සීන් එක මේ යකා හිතන් ඉන්නේ.මේ පගයා අපේ ගුරුවරයෙක් ගෙන් අහගෙන, ඉගෙනගෙන (ndt කරද්දී ) ජැක් පොට් මැෂින් හදලා දැන් කියන්නේ සිංගප්පුරුවේ ගිහින් ඉගෙනගෙන ආව කියලයි. ai වල අ යන්න කියෙවුවහම ගොඩ දෙනෙක්ට ඔය අසනීපෙ හැදෙනවා. හැබැයි ඔය කියන දේ නං ප්‍රක්ටිකලි පොඩ්ඩක් වෙනස කරලා හරියටම කරන්න පුළුවන්.දැනට එහෙම කරලත් තියෙනවා.
ඕකටයි රනිල්ටයි දෙන්නටම තාක්ෂනය කෙලවුනේ මගේ ගුරුවරයා නිසා. උඹ අහල ඇති රනිලුත් කීප වතාව්වක්ම බුද්ධදර්මය පාවිච්චි කරලා ai දියුණු කරන්න කතා කරනවා. ඒකට හේතුව සෙන්ටිමෙන්ටෝලොජි කියල හදුන්වන හෙළ නිර්මාණය. ඒක වැදගැම්මකට නැති කීප දෙනෙක් දැක්ක නිසා දැන් කට්ටිය පිස්සු වැටිලා.එත් ඒක ගැන කතා කරන්නේ නෑ.හේතුව උන්ට වැටහෙන්නේ නෑ කන්සෙප්ට් එක.මේකේ සීන් එක මේ යකා හිතන් ඉන්නේ.
AI දාලා ගත්තාම හරි කියලානේ.
මුගේ ළග වැඩ කරන උන් AI හොයා ගත්ත එකාගේ අම්මා මුත්තත් මතක් කරනවා ඇති.
මම ඕක ගැන අහල තියෙනවා. විස්තර නන් හොයලා නෑ.ඕකටයි රනිල්ටයි දෙන්නටම තාක්ෂනය කෙලවුනේ මගේ ගුරුවරයා නිසා. උඹ අහල ඇති රනිලුත් කීප වතාව්වක්ම බුද්ධදර්මය පාවිච්චි කරලා ai දියුණු කරන්න කතා කරනවා. ඒකට හේතුව සෙන්ටිමෙන්ටෝලොජි කියල හදුන්වන හෙළ නිර්මාණය. ඒක වැදගැම්මකට නැති කීප දෙනෙක් දැක්ක නිසා දැන් කට්ටිය පිස්සු වැටිලා.එත් ඒක ගැන කතා කරන්නේ නෑ.හේතුව උන්ට වැටහෙන්නේ නෑ කන්සෙප්ට් එක.