AI AI AI AI AI AI AI AI AI AI

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    ඔහොම තමා බං කලින් ස්මාර්ට් ඩිවයිස් කියන එකත් ආවේ. හැම දේම ස්මාර්ට් කළා. ස්මාර්ට් 4න් ස්මාර්ට් කාර් ස්මාර්ට් ටීවී ස්මාර්ට් වොච් ස්මාර්ට් වොෂින් මැෂින් ස්මාර්ට් ෆ්‍රිජ් ස්මාර්ට් ගෙවල් හැමදේම ස්මාර්ට් ස්මාර්ට් ස්මාර්ට්. ඕක සාමාන්‍යයයි. අලුත් දෙයක් ආවම එක තියෙන හැමදේකටම දානවා. ස්මාර්ට් ඩ්‍රෝන් ආවම හෙලිකොප්ටරේ ගිහින් රෙකෝඩ් කරපු වුන්ට කෙල වෙනවා. ස්මාර්ට් වොෂින් මැෂින් අවම ලොන්ඩ්‍රි වැහිලා ගියා.
     
    • Like
    Reactions: topkollek

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,835
    28,727
    113
    AI V*****e puthala awilla okkoma kambas kerenewa yana widiheta..
    Americawe mehe wage trade union tiyenewanan hondai....udgosheneyak dekak kerela kelola dammaheki
     
    • Like
    Reactions: topkollek

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අවුරුදු පහක් තිස්සේ IO බලනවා
    මේ පාර event එක නම් නොදකින්, පටන් ගත්තෙත් gay ass dj show එකකින්
    හෙන boring එකම AI announcement එක ආයේ ආයේ කියවනවා

    ඊට කලින් දවසේ පැය භාගයක් තිබුණ OpenAI event එකේ ඊට වඩා දෙයක් තිබුණා
    btw අර Google Project Astra එකනම් පට්ට
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,964
    11,710
    113
    කුට්ටි සර් ඒ අයි කියලා ..කිවවම
    ජෙප්පන්ට රිදිලා...
     
    • Like
    Reactions: topkollek

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    Ita passe washine machine ganan giya, current eka ganan giya, minissu apahu laundry walata giya (Smart Laundry)

    Ex Microsoft Guy Started Lundray Mart

    Ow. Meka hoda business concept ekak. Man me wage place wlata gihin thiyenawa. Meka godak hodai. But methanata giye mata wash machine ekak ganna bari nisa. Gaththath mn hitapu plce eke wash machine thiyanna space naha. Methanata ena anith ewunuth e wage thama. Foreign countries walin awith work karana podi apartment wala inna aya. Habai godak minissu thamantama wash machine ganna nisa mewa kochchara kalekata survive weyida kiyanna ba
     
    • Like
    Reactions: SLHodahitha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Ow. Meka hoda business concept ekak. Man me wage place wlata gihin thiyenawa. Meka godak hodai. But methanata giye mata wash machine ekak ganna bari nisa. Gaththath mn hitapu plce eke wash machine thiyanna space naha. Methanata ena anith ewunuth e wage thama. Foreign countries walin awith work karana podi apartment wala inna aya. Habai godak minissu thamantama wash machine ganna nisa mewa kochchara kalekata survive weyida kiyanna ba
    owa hamathanatama hari yanne namachan, godak altuh apartments ungema laundry services ekkama dan hadanne wena ratawal wala nam.
    owa hodai parana apartments, uni students wage tiyana location wala,
    habai ithin oya city area walin pitata yanakota set wenne na,