AI Art වල ඇඟිලි අවුල් යන්නෙ ඇය ? 🖖🎤

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    midejourney 5 එකේ සෑහෙන දුරට හදල තියනවා. ස්ටේබල් ඩිෆියුෂන් එකේ නෙගටිව් ප්‍රොම්ප්ට්ස් දුන්නාම ඇඟිලි අවුල් යන්නෙ නැති තරම්
     
    • Like
    Reactions: GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    midejourney 5 එකේ සෑහෙන දුරට හදල තියනවා. ස්ටේබල් ඩිෆියුෂන් එකේ නෙගටිව් ප්‍රොම්ප්ට්ස් දුන්නාම ඇඟිලි අවුල් යන්නෙ නැති තරම්
    ඊලඟ version වල හරියටම හදාවී
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    ඇගිලි විතරක් නෙමෙයි යකෝ චූ කුරුල්ලත් මිසින් :lol:

    11a-jpg.193230