Ai ban ape un yanna naththe..mechara defence ekak dilath

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත වෙඩි නොවදින රථ සහ කමාන්ඩෝ සෙබළුන් 8,500 කගේ ආරක්ෂාවක්

    සැප්තැම්බර් 27 වැනිදා පකිස්තානයේ ආරම්භ වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි20 තරඟාවලිය සඳහා පකිස්තාන කමාන්ඩෝ සෙබළුන් 8,500 කගෙන් යුතු ආරක්ෂාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත සැපයීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) පවසයි.

    ඒ අනුව ශ්‍රී ලංකා – පකිස්තාන එක්දින හා පන්දුවාර විස්සයි20 තරඟාවලිය වෙනුවෙන් රාජ්‍ය නායකයකුට ලබාදෙන ආරක්ෂක කාණ්ඩය යටතේ ආරක්ෂාව සැපයීමට එරට රජය එකඟවී තිබේ.

    මේ අනුව තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය වෙත යාමේදී වෙඩි නොවදින රථ යොදා ගනිමින් ප්‍රවාහන පහසුකම් සැලසීමටත්, ක්‍රීඩකයන් නවාතැන් ගන්නා හෝටලය වෙනත් කිසිඳු පුද්ගලයෙකුට ඇතුල් විය නොහැකි ආකාරයෙන් ආරක්ෂාවක් තර කිරීමටත් පකිස්තාන බලධාරීහු එකඟතත්වය පළකර ඇත
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,190
    9,087
    113
    If this protection have been given at the first place nothing this would happen..But they deserve another chance.:yes::yes:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    noyama hitiyanan unta karadarekuth ne... 1996 lankawata apu ekata kalaguna salakala eka parak wedi kewa madei.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවදානමක් අරන් ගියා කියල අමුතුවෙන් ලැබෙන දෙයක් නෑ නෙ, ඔන්න IPL වල වගේ ලොකු ගානක් ගෙවනව කිවොත් නං යයි

    හැබැයි 96ට කලගුණ සැලකීමක් විදිහට යන්න පුළුවන් නං හොඳයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,919
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවදානමක් අරන් ගියා කියල අමුතුවෙන් ලැබෙන දෙයක් නෑ නෙ, ඔන්න IPL වල වගේ ලොකු ගානක් ගෙවනව කිවොත් නං යයි

    හැබැයි 96ට කලගුණ සැලකීමක් විදිහට යන්න පුළුවන් නං හොඳයි

    apooo ara wattakka baana apataya atulu dan team eke inna gewalayo tika marila yana ekama hoday

    malingaya nam dan naha neda

    okun set eka gihin ISIS un ekkat selfi gahala social media eke damay
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යන එක නොයන එක උන්ගේ අයිතියක්, අපිට මුකුත් කියන්න බැහැ,
    උන්ගේ අම්මලා තාත්තලා, ගෑනූ, ලමයි කැමති නැතුව ඇති,
    ඒක සාධාරණයි, අපේ උන් පකිස්ථාන් යනවට බුකීසුමති ඇතුලු සෙට් එකට ලොකු කුට්ටියක් ලැබෙනවා ඇති..
    නිකම් මොකටද උන්ට සල්ලි හම්බකරලා දෙන්න රිස්ක් එකක් ගන්නේ..
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    apitane 2009 gahuwe.eka players lage kamaththa..
    api withrada cricket team ekak enne ENG,AUS,NZ,SA,IND adu gane Bangaliyo wath yanne nae:baffled:.
    2009n passe kisima team ekak sathiyakata wada pakisthan wala idala naelu..
    me tour eka sathi 2k withra set wenawa:eek:.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    යන එක නොයන එක උන්ගේ අයිතියක්, අපිට මුකුත් කියන්න බැහැ,
    උන්ගේ අම්මලා තාත්තලා, ගෑනූ, ලමයි කැමති නැතුව ඇති,
    ඒක සාධාරණයි, අපේ උන් පකිස්ථාන් යනවට බුකීසුමති ඇතුලු සෙට් එකට ලොකු කුට්ටියක් ලැබෙනවා ඇති..
    නිකම් මොකටද උන්ට සල්ලි හම්බකරලා දෙන්න රිස්ක් එකක් ගන්නේ..

    අනිවා මේක තමයි :yes::yes:
    ඕකෙන් වෙන්නේ ආයෙත් ටීම් එක කැඩෙන එක :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,859
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවදානමක් අරන් ගියා කියල අමුතුවෙන් ලැබෙන දෙයක් නෑ නෙ, ඔන්න IPL වල වගේ ලොකු ගානක් ගෙවනව කිවොත් නං යයි

    හැබැයි 96ට කලගුණ සැලකීමක් විදිහට යන්න පුළුවන් නං හොඳයි
    srilankaworldcup1996getty.jpg

    කප් එකේ දුන්නෙ බුල්ටෝ​