Padui paduiow oka attak.. ewa smooth.. bothale iwara weddi werith iwarai
I mean some high end whiskey
උඹ බියර් කියලා අදහස් කලේ ලංකාවේ නම් ඒව නිකන් කසිප්පු හැහුවා වගේ තමයි. Tiger එක ටිකක් හොඳයි, වදින්නේ ලාවට.
ado ehemada.Padui padui
@helplesser උඹ බියර් කියන්නෙ වයිල්ඩ් ඇපල් කියන ජරාව ගැන නම්, ඒව හදල තියෙන්නෙ ලංකාවෙ අනාත හිඟන්නන්ට අඩු මුදලට වද්දගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඒ නිසා ඒවයි හයි කොලිටි ලිකර් ජාතියි කම්පෙයා කරන්න එපා
------ Post added on Sep 28, 2022 at 10:04 PM
ow ban. biwwada nadda na anthimata.ow oka attak.. ewa smooth.. bothale iwara weddi werith iwarai
na ban alcohol witarak newe balapanne.. mix wela tiyena de anuwath wadina gaana balapanawaලිකර් වල ඇල්කොහොල් වලින් වදින එක කොයිකෙත් එකනෙ. Alcohol volume එක විතරයි ඒකට බලපාන්නෙ. ඉතුරු ඔක්කොම මානසික ආතල් එකක්. හිතපන්කො එක ලිකර් ජාතියක්වත් මෙලෝ රහක් නෑනෙ පල් රහනෙ. ඒකනෙ ඇත්ත කතාව. හැබැයි අපි අම්මටහුඩු මේක black label, මේක vat69, මේක bacardi, මේක absolut කියල මානසිකව ආතල් එකක් ගන්නව. බෝතලේට පොඩි දේවත්වයක් දෙනව. පරිස්සමෙන් හිමීට කඩල වක්කරනව. කට්ටිය වටවෙලා චියර් එකක් දානවා. බෝතලේ බ්‍රෑන්ඩ් එක අනුව ඒ ආතල් එක එන්නෙ උගුරෙන් පහලට යන්න කලින්මයි. හැබැයි ඇත්තටම බැලුවොත් ඔය ඔක්කොම පොඩ්ඩක් මත් වෙන්න ගහන මෙලෝ රහක් නැති දියරයක් විතරයි. නිකමට හිතපන්කො සොෆ්ට් ඩ්‍රින්ක් වල ඔය රහ තිබ්බනන් කටේ තියන් නෑනෙ.
Tiger black eka wadinawa ban, eka strong ekakඋඹ බියර් කියලා අදහස් කලේ ලංකාවේ නම් ඒව නිකන් කසිප්පු හැහුවා වගේ තමයි. Tiger එක ටිකක් හොඳයි, වදින්නේ ලාවට.
2001 passe wage upan ekegge kathawa. ane yako!ලිකර් වල ඇල්කොහොල් වලින් වදින එක කොයිකෙත් එකනෙ. Alcohol volume එක විතරයි ඒකට බලපාන්නෙ. ඉතුරු ඔක්කොම මානසික ආතල් එකක්. හිතපන්කො එක ලිකර් ජාතියක්වත් මෙලෝ රහක් නෑනෙ පල් රහනෙ. ඒකනෙ ඇත්ත කතාව. හැබැයි අපි අම්මටහුඩු මේක black label, මේක vat69, මේක bacardi, මේක absolut කියල මානසිකව ආතල් එකක් ගන්නව. බෝතලේට පොඩි දේවත්වයක් දෙනව. පරිස්සමෙන් හිමීට කඩල වක්කරනව. කට්ටිය වටවෙලා චියර් එකක් දානවා. බෝතලේ බ්‍රෑන්ඩ් එක අනුව ඒ ආතල් එක එන්නෙ උගුරෙන් පහලට යන්න කලින්මයි. හැබැයි ඇත්තටම බැලුවොත් ඔය ඔක්කොම පොඩ්ඩක් මත් වෙන්න ගහන මෙලෝ රහක් නැති දියරයක් විතරයි. නිකමට හිතපන්කො සොෆ්ට් ඩ්‍රින්ක් වල ඔය රහ තිබ්බනන් කටේ තියන් නෑනෙ.
Podi wenasak thiyenna puluwanna ban alcohol witarak newe balapanne.. mix wela tiyena de anuwath wadina gaana balapanawa
2001?2001 passe wage upan ekegge kathawa. ane yako!

Umba aththtama hariyata arakku beela thiyanawada.... Samahrau innawa.. honda arakku walatath ohe coke wakkaran , ekko kaden seeni wakkarapu fruit juice dala melo rahak nathuwa eka husmata bona un.. eka neme ban bonawa kiyanne..ලිකර් වල ඇල්කොහොල් වලින් වදින එක කොයිකෙත් එකනෙ. Alcohol volume එක විතරයි ඒකට බලපාන්නෙ. ඉතුරු ඔක්කොම මානසික ආතල් එකක්. හිතපන්කො එක ලිකර් ජාතියක්වත් මෙලෝ රහක් නෑනෙ පල් රහනෙ. ඒකනෙ ඇත්ත කතාව. හැබැයි අපි අම්මටහුඩු මේක black label, මේක vat69, මේක bacardi, මේක absolut කියල මානසිකව ආතල් එකක් ගන්නව. බෝතලේට පොඩි දේවත්වයක් දෙනව. පරිස්සමෙන් හිමීට කඩල වක්කරනව. කට්ටිය වටවෙලා චියර් එකක් දානවා. බෝතලේ බ්‍රෑන්ඩ් එක අනුව ඒ ආතල් එක එන්නෙ උගුරෙන් පහලට යන්න කලින්මයි. හැබැයි ඇත්තටම බැලුවොත් ඔය ඔක්කොම පොඩ්ඩක් මත් වෙන්න ගහන මෙලෝ රහක් නැති දියරයක් විතරයි. නිකමට හිතපන්කො සොෆ්ට් ඩ්‍රින්ක් වල ඔය රහ තිබ්බනන් කටේ තියන් නෑනෙ.
ඇත්ත බන් ඉතින් රසවල් වෙනස් ඒත් ඕවා සාපේක්ෂයිනෙ. මේක තමා සුපිරි රස මේක ජරාව කියන්නෙ කොහොමද? තේ කෝපි වගේ තමයි drink එකේ රහක් නෑ ඒත් පුරුද්දට බොන එක හෙන ආතල්.Umba aththtama hariyata arakku beela thiyanawada.... Samahrau innawa.. honda arakku walatath ohe coke wakkaran , ekko kaden seeni wakkarapu fruit juice dala melo rahak nathuwa eka husmata bona un.. eka neme ban bonawa kiyanne..
Samaharu hithanne wamaney dagana, parawal hoyaganna bari wenna bona eka thama beema kiyala..
Hama arakku walama taste eka wenas . Lankawe ganna same lable arakkui, pita rata bona same brand eke arakkui athata patta wenasak thiyanawa..
Ice katayak dala arakku poddak wakkarala, soda chuttak dala sip karala balapan ko..rum and coke daddi..ekata mix karana ml pramana thiyanawa..ohey danne nah.... hemmeeeta boddi thama ganata weriya enne..
Godak unta thiyenne peratha kama.. ithin hala gannawa bothalma glass ehekata.... langa namawana.. bite tika serama kanawa.. paya 1.5 wamaney danawa... Wathirila innawa Anek untathh anayak wenawa.
Oya beela nane ekai... Hoda Whiskey ekak aran beepan ice dala rasa balanna... anika beer ehema hoda lager..ඇත්ත බන් ඉතින් රසවල් වෙනස් ඒත් ඕවා සාපේක්ෂයිනෙ. මේක තමා සුපිරි රස මේක ජරාව කියන්නෙ කොහොමද? තේ කෝපි වගේ තමයි drink එකේ රහක් නෑ ඒත් පුරුද්දට බොන එක හෙන ආතල්.
Eka ekena ge taste eka anuwa thama ithin.. hondata bonna ona ithin wenasa hoyanndath.. lankawata hamadama enne jarawa ne ban.. man asama eka italy wala gahana brandy ekak thiyanawa vecchia romagna.. patta smooth, single malt whiskey ehemath hondai.. jhony walker mata set nah.. jack Daniel hondai.. Bacardi ewa serama rata ewa hondai... Vodka fan kenek neme mama... lankawe wine stores wala thiyana ewa mona dala purunawada manda...ඇත්ත බන් ඉතින් රසවල් වෙනස් ඒත් ඕවා සාපේක්ෂයිනෙ. මේක තමා සුපිරි රස මේක ජරාව කියන්නෙ කොහොමද? තේ කෝපි වගේ තමයි drink එකේ රහක් නෑ ඒත් පුරුද්දට බොන එක හෙන ආතල්.
samaharunge anga athule pesawanawa beer wage ewa.. liquor perapu ewa nisa ehema wenne na..cousin pakayek innawa liquor gahanawa 1 bottle withara awulak neha, beer glass 2k gahapu gaman naspuk wela wamane dala hita ganna bari wenna wadinawa.