Ai ban beer walata wadila samahara whiskey walata wadinne naththe

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,523
    20,911
    113
    ඇත්ත බන් ඉතින් රසවල් වෙනස් ඒත් ඕවා සාපේක්ෂයිනෙ. මේක තමා සුපිරි රස මේක ජරාව කියන්නෙ කොහොමද? තේ කෝපි වගේ තමයි drink එකේ රහක් නෑ ඒත් පුරුද්දට බොන එක හෙන ආතල්.
    උබ කෝපි බීලත් නෑ අරක්කු බීලත නැ:(rase wenasak tiyenawa bn... oya umba kiyapu brand ehema melo rahak nathi brand...
    Smooth drinks oni taram tiyenawa..... Bona widihath dena ganna oni.... Samahara ewa wenama smokey karala biwwama ehema patta....