Ai ban me Car eka Ganan adu ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    ඔය වගේ ලන්කාවේ අඩුවට ගන්න තියන 2500cc+ වගේ කාර් මම දන්නේ ඔය toyota mark x එක..toyota verossa එක..වෙන මොනවද බන්...???

    Nissan Cefiro
    Nissan Primera
    Mitsubishi Galant
    Mitsubishi Magna / Verada
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    එල එල...ඔය nissan primera
    Mitsu..galant එක එහෙමනම් ගොඩක් පරන ඒවනේ බන්..primera වලට එහෙම වඩා පට්ට ඔය ටොයෝටා ඒවා...

    Jaguar S-type, X-type ehemath oya category thama
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,006
    8,257
    113
    Chilaw
    ow bung kalinuth daala thibba :D:D:D


    yako eka thread ekak daapan ube site ekak support ekak deeepan kiyala.. magulak danawa hamadama :sorry:

    danna kiyana ekek mehema charter wenna hoda ne bn mamanam kiyanne, :p aluth.com eka karanne kawda kiyala hamoma dannawane :lol:

    gahapanko sponsored ad ekak facebook, google ads. me wage pichan weda nokara :confused:
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    ඔය වගේ ලන්කාවේ අඩුවට ගන්න තියන 2500cc+ වගේ කාර් මම දන්නේ ඔය toyota mark x එක..toyota verossa එක..වෙන මොනවද බන්...???

    හොයලා වැඩක් නෑ බන් සෙඩ් එකක අයිති කාරයෙක්වත් වෙන්න ඕනේ. :D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඕවයෙ පාට්ස් ගනන් කොහොමද දන්නෙ නැහැ, මම හිතන්නෙ රීකන්ඩිශන් බොඩි පාට් හොයන්නවත් නැතුව ඇති ඒක නිසා තියන ඒව පට්ට ගනන් ඇති
    ටොයෝටා ලංකා එකෙත් ඕවයෙ පාට් කරනවද දන්නෙ නැහැ
    ඕක ඔය වගේ අඩු ගානට යන හේතු වලින් එකක් ඕක
    අනෙක තෙල් සීන් එක

    මෙහේ ලක්ශරි කාර් සෙකන්ඩ් හෑන්ඩ් හෙන අඩුවටනේ යන්නෙ ඔය හේතු නිසා
    ඔය සිවික් 2008 එකයි ඇකෝඩ් 2010 එකයි එකම ගානට වගේ තියෙන්නෙ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,643
    825
    113
    Hamilton, NZ
    owa higananta drive kranna hadpuwa neme. thel karanne 4-6k. sapa wahana :cool: anika owaye low millage, leda enwa adui. nissan primera wage thama :yes:
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    ȜMA X;23947402 said:
    owa higananta drive kranna hadpuwa neme. thel karanne 4-6k. sapa wahana :cool: anika owaye low millage, leda enwa adui. nissan primera wage thama :yes:

    Mokadda ban oke amuthuwen thiyena sepa ?