Ai bn mehem daanne?

Parackrama740

Well-known member
  • Nov 15, 2023
    775
    848
    93
    🇱🇰
    79A7AF19-4E83-4467-A981-639ABA5F4428.jpeg

    Doctor used ?🤔
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ඉස්සර දොස්තරලා අවු 5න් 5ට පර්මිට් එකට වාහන මාරු කරන හින්දා විකුණන්න බලාගෙන සාපේක්ෂව හොඳට පාවිච්චි කරනවා. අනික වැඩිහරියක් පුද්ගලික වැඩවලට දුර ට්‍රිප් යන්න වගේ නිතර පාවිච්චි වෙන්නෙ නැති හින්දා නාස්ති වෙනවා අඩුයි, etc.

    ඒත් දැන් නම් ඔය පරණ වාහනවල එහෙම වෙනසක් නැතිවෙයි. පහුගිය කාලෙ සමහර දොස්තරලාත් තිබුණ හොඳ වාහන විකුණලා වෙන අය පාවිච්චි කරපු වාහන ගත්තා වියදම අඩු කරගන්න. ඒ වගේ එකක් දොස්තර පාවිච්චි කරා කියලා වෙනසක් වෙන්න බෑ
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    616
    93
    29
    SL
    Doctor Used එකක් ගන්නවට වඩා හොදයි උදේ හවා පේදුරු තුඩුව ඉදං දෙවුන්දර තුඩුව දුවපු එකක් ගන්නවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,600
    8,868
    113
    Galaha
    ලේඩි ඩොක්ට කෙනෙක් හවසට කඩේ යන්න පාවිච්චි කරපු එකක් තමයි මම බලන්නෙ. 😌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,619
    1
    101,802
    113
    34
    Kalutara
    ඉස්සර දොස්තරලා අවු 5න් 5ට පර්මිට් එකට වාහන මාරු කරන හින්දා විකුණන්න බලාගෙන සාපේක්ෂව හොඳට පාවිච්චි කරනවා. අනික වැඩිහරියක් පුද්ගලික වැඩවලට දුර ට්‍රිප් යන්න වගේ නිතර පාවිච්චි වෙන්නෙ නැති හින්දා නාස්ති වෙනවා අඩුයි, etc.

    ඒත් දැන් නම් ඔය පරණ වාහනවල එහෙම වෙනසක් නැතිවෙයි. පහුගිය කාලෙ සමහර දොස්තරලාත් තිබුණ හොඳ වාහන විකුණලා වෙන අය පාවිච්චි කරපු වාහන ගත්තා වියදම අඩු කරගන්න. ඒ වගේ එකක් දොස්තර පාවිච්චි කරා කියලා වෙනසක් වෙන්න බෑ

    එතකොට ෆෝන් වලටත් එහෙමද?

    HIOVFCc.png
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,209
    680
    113
    වලස්ගුහාව.
    ඒ ඉස්සර , දැන් ඔක්කෙන් තේරුම් ගන්න තියෙන්නේ.
    නිසි වෙලාවට ස්විස් කරලා නැ, එන්ජින් ඔයිල් මාරු කරලා නැ. වාහනේට සැපක් දීලා නැ.
    මාරෝ කියාගෙන පැදලා කියන එක.
     
    • Like
    Reactions: Ldy

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ලේඩි ඩොක්ට කෙනෙක් හවසට කඩේ යන්න පාවිච්චි කරපු එකක් තමයි මම බලන්නෙ. 😌
    අඩෝ ආයි ආවා නේද .

    හැදෙන්නෙ නෑ උබ නම්
     
    • Sad
    Reactions: max_pain

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,532
    5,060
    113
    36
    හොඳ රදළ එවුන් දොස්තර කම් කරපු කාලේ නම් ඕවා හරි

    දැන් මේ පද්දොත් දොස්තරලා වෙලා..