මෙකෙ කොල්ලෙක්ම හදපු එකක් දාලා තිබ්බාAI වලින් online store වගේ සයිට් එකක් කරල නැද්ද.. දන්න කරපු අයගෙ සයිට් දන්නවද?
shopifyAI වලින් online store වගේ සයිට් එකක් කරල නැද්ද.. දන්න කරපු අයගෙ සයිට් දන්නවද?
theme buy karanna one nadda ethakotaWordpress studio එකෙන් දැන් vibe code කරන්න ලේසියි
Local MCP එකක් දෙනවා කෙලින්ම codex/Claude integrate කරලා vibe code කරන්න පුළුවන්
Frontend = Nextjs wge vibe code karala ,Full stack + WooCommerce rest API ත් පුළුවන් but ටිකක් complicated

අපිට Next JS ව්ගේ full stack web Dev කරන්න බෑ wordpress ඇතුලේt
theme buy karanna one nadda ethakota
මමත් මේ hybrid setup එක කරලා නෑFrontend = Nextjs wge vibe code karala ,
backend 1 graphql throuhg WooCommerce kroth khomd? (WP Headless architecture)