Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,985
    2,182
    113
    AI වලින් online store වගේ සයිට් එකක් කරල නැද්ද.. දන්න කරපු අයගෙ සයිට් දන්නවද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    AI එකෙන් ඔන්ලයින් ස්ටෝර් එක පටන් ගන්න එක ලේසියි, මුලින් එක ප්‍රොඩක්ට් එකකින් පටන් අරන් පේමන්ට් එක හරියට වැඩද කියලා බලන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,447
    50,740
    113
    සේදවත්ත
    අර රිවස් කොඩ් ගිට් එක අරන් කොපි කරලා අලුත් එකක් ගහන්න . එක්කෝ සයිට් එකක්ම ස්ක්‍රැප් කරන්න කියපන් ඇන්ලයිස් කරලා කරලා ගහන්න කියපන් . ඊට පස්සේ ඉතින් බේස් එක ඩිප්ලොයි කරලා ඉතුරුවා වෙනස් කරගන්න. ඩිවෙලෙප්නට් ඉන්ෆ්‍රා ඩීබී සෙකුරිටි දැනුම ඕනේ හැබැයි නිකං කියපු පලියට බැ ඉතින්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,304
    1
    7,287
    113
    Afford කරන්න පුළුවන් නම් Shopify
    නැත්තං WP + WooCommerce
    Full stack + WooCommerce rest API ත් පුළුවන් but ටිකක් complicated

    Wordpress studio එකෙන් දැන් vibe code කරන්න ලේසියි
    Local MCP එකක් දෙනවා කෙලින්ම codex/Claude integrate කරලා vibe code කරන්න පුළුවන්

    Cheers 🥂 🍷
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,673
    5,296
    113
    t
    Wordpress studio එකෙන් දැන් vibe code කරන්න ලේසියි
    Local MCP එකක් දෙනවා කෙලින්ම codex/Claude integrate කරලා vibe code කරන්න පුළුවන්
    theme buy karanna one nadda ethakota
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    538
    591
    93
    Full stack + WooCommerce rest API ත් පුළුවන් but ටිකක් complicated
    Frontend = Nextjs wge vibe code karala ,
    backend 1 graphql throuhg WooCommerce kroth khomd? (WP Headless architecture)

    Ecommerce එකක backend security frontend එකට වඩා ගොඩක් concern කරන්න ඕනිනෙ.

    මෙතන OP අදහස් කරන fully ai ecommere website 1k හදන එක රිස්ක් වැඩියි මටනම් හිතෙන්නෙ. ai ඒවගෙ vulnerabilities,bugs වැඩියි :yes:
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,304
    1
    7,287
    113
    t

    theme buy karanna one nadda ethakota
    අපිට Next JS ව්ගේ full stack web Dev කරන්න බෑ wordpress ඇතුලේ
    Wordpress තියෙන්නේ blocks කියලා component
    Full stack නිදහස නෑ WP ඇතුලේ but ගේමක් ගහගන්න පුළුවන් vibe code වලින් ඒත් theme එකක් ගන්නවා තරම් smooth නෑ

    Frontend = Nextjs wge vibe code karala ,
    backend 1 graphql throuhg WooCommerce kroth khomd? (WP Headless architecture)
    මමත් මේ hybrid setup එක කරලා නෑ
    Try එකක් දීලා බලන්න. මම හිතන්නේ තාම WP + WooCommerce setup එක තමා හරියන්නේ ecom site එකකට

    Vibe code කරනවා නම් CRUD එකේ ඉඳන් සේරම හදන්න ඕනි CRM system එකේ ඉඳන් & WooCommerce default එනවා ඒවා.
    ------ Post added on Oct 24, 2026 at 7:46 PM
     
    • Like
    Reactions: Mr.Curious