Ai gaanu marry karala yaddi adanne

Boole

Well-known member
  • Nov 4, 2015
    5,727
    6,790
    113
    මේකේ ඉන්නෙම ගෑනුන්ගෙන් අතවර වෙච්ච උන්ද බන් පුදුම තරහකින් වයිරයකින් නේ ඉන්නේ :lol:
     
    • Like
    Reactions: JohnSnow

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පොඩි මනෝවිශ්ලේෂන පාරක් දැම්මොත් ඒ අඬන්නෙ ජීවිත කාලෙම රැකබලාගත්තු දෙමව්පියො (ගෙදර පිරිමියා aka තාත්තා) දාල වෙන පිරිමියෙක් ගාවට යද්දි ගෑනිට එන ගිල්ටිය සමනය කරගන්ඩ.

    *ෆ්‍රොයිඩියන් ආතල් එකකි, සිරා නොගන්න
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    ඇත්තටම උන් අඩන්නේ ශෝ එකටද නැත්නම් වෙන්වීම එක්ක ඇතිවෙන දුකටද?
     
    • Like
    Reactions: kinkon

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,757
    17,707
    113
    Marry karanna kalin hukapu nati un tamai ohoma andanne. Mechchara kal hukanne natuwe indala finally chance eka hambunama ena sathutata tamai andenne.