AI images ලේසියෙන් prompt කරගන්න

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    National ID , හරි driving licence හරි generate කරගන්න prompt එකක් හදල දියන්කෝ. හැදෙන ඒවා photoshop designs වගේ. හොර වැඩකට නෙමෙයි. Fiverr එක verify කරගන්න.
    ube real ewa upload krapnko? moktada fake ewa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ප්‍රඩක්ට් ෆොටෝස් ඇප්ලයි කරතැහැකිද මොඩ්ල්ස්ලට? ෆොටෝ මැනිපියුලේශන් එනවද එලට?
    prompt ගැන කියන්නෙ. මොඩල් එකක් නෙමේ
    adoo. romba thanks :D :love: Z-Image-Turbo eka atha gaga inne me tike. melo deyak therune ne mulin. dannam shape comfy ekath dagane test karana gaman. ekata meka maru
    ela :cool:
    Thanks. මුල් කාලේ නං prompt eng valid නේද. දැන් නම් වැඩක් නැ . තව ටික කාලෙකින් හිතේ තියෙන ඒවත් generate කරලා දෙයි.

    National ID , හරි driving licence හරි generate කරගන්න prompt එකක් හදල දියන්කෝ. හැදෙන ඒවා photoshop designs වගේ. හොර වැඩකට නෙමෙයි. Fiverr එක verify කරගන්න.
    ඔවු. දැන් මොඩල් වල parameters ගාන වැඩී ඒනිසා පොඩි එකෙකුට වගේ කියන්න ඕනෙ නෑ. ශ්‍රි ලන්කන් ද?
    Thank You boss ....
    You are an angel fell from heaven 👼🏻
    :cool: :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Thanks. මුල් කාලේ නං prompt eng valid නේද. දැන් නම් වැඩක් නැ . තව ටික කාලෙකින් හිතේ තියෙන ඒවත් generate කරලා දෙයි.

    National ID , හරි driving licence හරි generate කරගන්න prompt එකක් හදල දියන්කෝ. හැදෙන ඒවා photoshop designs වගේ. හොර වැඩකට නෙමෙයි. Fiverr එක verify කරගන්න.
    AI Lankawata Ban karanawa wedical nogihin👌
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ube real ewa upload krapnko? moktada fake ewa
    Real එකෙන් හදල තියෙන්නේ එකක්. දැන් එක account එකකින් කරන්න අමාරුයි බන්. competition වැඩියි.

    prompt ගැන කියන්නෙ. මොඩල් එකක් නෙමේ

    ela :cool:

    ඔවු. දැන් මොඩල් වල parameters ගාන වැඩී ඒනිසා පොඩි එකෙකුට වගේ කියන්න ඕනෙ නෑ. ශ්‍රි ලන්කන් ද?

    :cool: :love:
    SL, Philippine, Germany වගේ එකක් අව්ලක් නැ .

    AI Lankawata Ban karanawa wedical nogihin👌
    service ban වෙන්නේ හොර වැඩ කරාම නෙමෙයි. චෝර වැඩ කරාම. අර එකෙක් දාපු tele bot student documents bulk හදන්නේ එහෙනම්.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Real එකෙන් හදල තියෙන්නේ එකක්. දැන් එක account එකකින් කරන්න අමාරුයි බන්. competition වැඩියි.

    SL, Philippine, Germany වගේ එකක් අව්ලක් නැ .

    service ban වෙන්නේ හොර වැඩ කරාම නෙමෙයි. චෝර වැඩ කරාම. අර එකෙක් දාපු tele bot student documents bulk හදන්නේ එහෙනම්.
    Wijiluwata kiwwe ban
     
    • Love
    Reactions: san2d3

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    new-prompt-forge-update-v0-i5l2digakg6g1.jpg

    new update
    PromptForge folder එක ඇතුලෙ address bar එකේ cmd කියල type කරල enter කරන්න. එතකොට ඒ folder location එකෙන් cmd එක open වෙනව.

    Bash:
    git pull
     
    • Love
    Reactions: nooby