හදිසි වැඩකට phone එකකින් ගත්ත image ( 1980 විතර ගත්ත දුඹුරු , සුදු එකක්. ) එකක් enhance කරලා colorize කරගන්න ඕන. වැඩේ තියෙන්නේ හැම image gen එකෙන්ම මූන ටිකක් වෙනස් වෙලා නිකන් ඉන්දියන් කාරයෙක්ගේ වගේ ලුක් එකක් එනවා. කොච්චර එපා කිව්වත් උ අහන්නෙත් නැ . AI නැතුව නිකන් software වලින් නිකන් පොඩි එකක් edit කරලා වගේ quality නැති out එකක් එන්නේ. මේකට හොද prompt එකක් දියන්කෝ ඉක්මනට. chatgpt , comfy හරි free එකක් හරි නම් එලකිරිස්.
