ai iphone hoda

sukangurun

Banned
Jan 27, 2017
53
6
0
  1. ethamath pahadili screen quality ekak tibima..

  • ios eka android ekata sapekshawa slow nowema

  • bawetha kirimata pahasu wema user friendly interface ekak tibima.

  • Samsung wage payakata sarayak phone ekak introduce nokirima

  • salli nathi poor ayata iphone ekak ganimata nohakiyawa nisa. bana bana sitima.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    අයිෆෝන් දෙකයි ඇන්ඩ්‍රොයිඩ් එකයි පාවිච්චි කරන්නේ. නෙදකින් මේලෝ රහක් නෑ වැඩක් ගත්තොත් ගන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකෙන්
     
    sukangurun

    Banned
    Jan 27, 2017
    53
    6
    0
    රත්තරං;21208443 said:

    අයිෆෝන් දෙකයි ඇන්ඩ්‍රොයිඩ් එකයි පාවිච්චි කරන්නේ. නෙදකින් මේලෝ රහක් නෑ වැඩක් ගත්තොත් ගන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකෙන්

    kanata manik galak paya patalunada wadak natha/ anika eka phone ekak hodatama athi menihekuta..
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    රත්තරං;21208443 said:

    අයිෆෝන් දෙකයි ඇන්ඩ්‍රොයිඩ් එකයි පාවිච්චි කරන්නේ. නෙදකින් මේලෝ රහක් නෑ වැඩක් ගත්තොත් ගන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකෙන්
    Monawada iPhone karanna bari wada?
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    රත්තරං;21208443 said:

    අයිෆෝන් දෙකයි ඇන්ඩ්‍රොයිඩ් එකයි පාවිච්චි කරන්නේ. නෙදකින් මේලෝ රහක් නෑ වැඩක් ගත්තොත් ගන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකෙන්

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    kanata manik galak paya patalunada wadak natha/ anika eka phone ekak hodatama athi menihekuta..

    1. ඉන්න රටේ සිම් එක
    2. ලංකාවේ සිම් එක
    3. ඔෆිස් සිම් එක

    ඉන්න තැන අනුව 1,2 මාරු විය හැක

    Monawada iPhone karanna bari wada?

    1. ලොකුම අව්ල අඩුම තරමින් පෙන් එකක තියෙන මැනුවල් එකක් කියෝගන්න බැරිකම හදිස්සියකදි (මේන්ටෙනන්ස් මැනුවල්, ඈස් බිල්ට් මැනුවල්, වයරින් ඩයග්‍රම් වගේ ඒවා )
    2. හදිස්සියකට ලැප් එකකින් ෆයිල් එකක් කොපි කරගන්න බෑ
    3. චාර්ජ් වෙන්න හැට පැයක් යනවා. ෆාස්ට් චාජින් නෑ
    තව කියන්න ඒවා එමටයි බන්.. ආභරනයක් විදිහට හරි සිම් එකක් දාන් ඉන්න හරිනම් හොදයි, ඒත් මෙලෝ වැඩකට නෑ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    රත්තරං;21209499 said:
    1. ඉන්න රටේ සිම් එක
    2. ලංකාවේ සිම් එක
    3. ඔෆිස් සිම් එක

    ඉන්න තැන අනුව 1,2 මාරු විය හැක

    1. ලොකුම අව්ල අඩුම තරමින් පෙන් එකක තියෙන මැනුවල් එකක් කියෝගන්න බැරිකම හදිස්සියකදි (මේන්ටෙනන්ස් මැනුවල්, ඈස් බිල්ට් මැනුවල්, වයරින් ඩයග්‍රම් වගේ ඒවා )
    2. හදිස්සියකට ලැප් එකකින් ෆයිල් එකක් කොපි කරගන්න බෑ
    3. චාර්ජ් වෙන්න හැට පැයක් යනවා. ෆාස්ට් චාජින් නෑ
    තව කියන්න ඒවා එමටයි බන්.. ආභරනයක් විදිහට හරි සිම් එකක් දාන් ඉන්න හරිනම් හොදයි, ඒත් මෙලෝ වැඩකට නෑ
    :yes::yes:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    රත්තරං;21208443 said:

    අයිෆෝන් දෙකයි ඇන්ඩ්‍රොයිඩ් එකයි පාවිච්චි කරන්නේ. නෙදකින් මේලෝ රහක් නෑ වැඩක් ගත්තොත් ගන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකෙන්

    කමියුනිකේශන් එකක්ද බං?:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Podi Silva - පොඩි සිල්වා;21209583 said:
    Reload දාන්න වෙන්න ඇති පෝන් තුන :lol::rofl:

    කමියුනිකේශන් එකක්ද බං?:confused:

    ref to

    Last edited: