ai iphone hoda

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇපල් වල මදර්බෝඩ් එකේ බිල්ඩ් කොලිටි එක නම් සුපිරියි. මගේම අත්දැකීම් වලින් කියන්නේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    රත්තරං;21208443 said:

    අයිෆෝන් දෙකයි ඇන්ඩ්‍රොයිඩ් එකයි පාවිච්චි කරන්නේ. නෙදකින් මේලෝ රහක් නෑ වැඩක් ගත්තොත් ගන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකෙන්

    මොකටද එහෙනම් අයිෆෝන් දෙකක් පාවිච්චි කරන්නේ.....?
    :rofl::rofl::rofl:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔය ඇපල් වලට වැඩිය මගේ යල්පැනගිය SONY XPERIA Z2 එක මට වටිනවා සිංහලු..:cool:

    Xperia-Z2-Taiwan_10.jpg
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Iphone paavichchi karana un bohomayak salli thiyena un. e wagema ehema ad ekata Iphone use karana ewunuth innava. habai aththama kathawanam phone gana melo deyak nodanna un thamai iphone laksha ganan dila thiyen inne :D Iphone eka Android walata sapekshawa godak Quality wadi. wada karanna puluwan limit ekak thiyenava. habai Android eka ona dekata ottui. eke Price ekata wada apita weda ganna puluwan. kahana salli walata Iphone ekak use karata awlak na. call ganna vitharak danna aya :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මොකටද එහෙනම් අයිෆෝන් දෙකක් පාවිච්චි කරන්නේ.....?
    :rofl::rofl::rofl:

    ඩේටා ප්ලෑන් වලට හුගක් වෙලාවට ලැබෙන්නේ අයිෆෝන්
    අනික අහු උන එක ගන්නවා බන්..

    මම කිව්වේ මට දැනුනු වෙනස
     
    sukangurun

    Banned
    Jan 27, 2017
    53
    6
    0
    රත්තරං;21209499 said:
    1. ඉන්න රටේ සිම් එක
    2. ලංකාවේ සිම් එක
    3. ඔෆිස් සිම් එක

    ඉන්න තැන අනුව 1,2 මාරු විය හැක

    1. ලොකුම අව්ල අඩුම තරමින් පෙන් එකක තියෙන මැනුවල් එකක් කියෝගන්න බැරිකම හදිස්සියකදි (මේන්ටෙනන්ස් මැනුවල්, ඈස් බිල්ට් මැනුවල්, වයරින් ඩයග්‍රම් වගේ ඒවා )
    2. හදිස්සියකට ලැප් එකකින් ෆයිල් එකක් කොපි කරගන්න බෑ
    3. චාර්ජ් වෙන්න හැට පැයක් යනවා. ෆාස්ට් චාජින් නෑ
    තව කියන්න ඒවා එමටයි බන්.. ආභරනයක් විදිහට හරි සිම් එකක් දාන් ඉන්න හරිනම් හොදයි, ඒත් මෙලෝ වැඩකට නෑ

    eka phone ekin serama karaganna puluwan number 4,5k tibunath danna ekekugen aha ganna.
     
    sukangurun

    Banned
    Jan 27, 2017
    53
    6
    0
    රත්තරං;21211977 said:
    ඉතින් මට ඒක ප්‍රශ්නයක් නෙමේ.. ෆෝන් එකක් ගන්න එක මහ දෙයක් යෑ

    ahh ehimada hare hare:baffled::baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රත්තරං;21209499 said:
    1. ඉන්න රටේ සිම් එක
    2. ලංකාවේ සිම් එක
    3. ඔෆිස් සිම් එක

    ඉන්න තැන අනුව 1,2 මාරු විය හැක

    1. ලොකුම අව්ල අඩුම තරමින් පෙන් එකක තියෙන මැනුවල් එකක් කියෝගන්න බැරිකම හදිස්සියකදි (මේන්ටෙනන්ස් මැනුවල්, ඈස් බිල්ට් මැනුවල්, වයරින් ඩයග්‍රම් වගේ ඒවා )
    2. හදිස්සියකට ලැප් එකකින් ෆයිල් එකක් කොපි කරගන්න බෑ
    3. චාර්ජ් වෙන්න හැට පැයක් යනවා. ෆාස්ට් චාජින් නෑ
    තව කියන්න ඒවා එමටයි බන්.. ආභරනයක් විදිහට හරි සිම් එකක් දාන් ඉන්න හරිනම් හොදයි, ඒත් මෙලෝ වැඩකට නෑ

    :yes::yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම iPhone SE,Nokia 225,Lenovo Tab 3,Samsung Galaxy A7.
    මට brands අවුලක් වාද තරග නැහැ.
    මට කරදරයක් නැතුව
    සාමන්‍ය වැඩ ටික කරගන්න පුලුවන්නමි එචිචරයි.
    නො 1 කියලා බ්‍රැන්ඩි එකක් මෙි ලෝකේ නැහැ.මොකද ඔය ඔක්කොම එකයි.කවදහරි කැඩෙනවා.
    මෙික‍ෙ හරියට ලොකු ලොක්කන්ගෙ තේරැමක් නැති Apple Vs Samsung Vs Windows
    phones Arguments යන threads කමන්ටිස් නමි තියනවා.

    :rofl::lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම iPhone SE,Nokia 225,Lenovo Tab 3,Samsung Galaxy A7.
    මට brands අවුලක් වාද තරග නැහැ.
    මට කරදරයක් නැතුව
    සාමන්‍ය වැඩ ටික කරගන්න පුලුවන්නමි එචිචරයි.
    නො 1 කියලා බ්‍රැන්ඩි එකක් මෙි ලෝකේ නැහැ.මොකද ඔය ඔක්කොම එකයි.කවදහරි කැඩෙනවා.
    මෙික හරියට phones ලොකු ලොක්කන්ගෙ තේරැමක් නැති Apple Vs Samsung Arguments යන threads නමි තියනවා.

    :rofl::lol:

    nokia bricks on the way :P
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    රත්තරං;21209499 said:
    1. ලොකුම අව්ල අඩුම තරමින් පෙන් එකක තියෙන මැනුවල් එකක් කියෝගන්න බැරිකම හදිස්සියකදි (මේන්ටෙනන්ස් මැනුවල්, ඈස් බිල්ට් මැනුවල්, වයරින් ඩයග්‍රම් වගේ ඒවා )
    2. හදිස්සියකට ලැප් එකකින් ෆයිල් එකක් කොපි කරගන්න බෑ
    3. චාර්ජ් වෙන්න හැට පැයක් යනවා. ෆාස්ට් චාජින් නෑ
    තව කියන්න ඒවා එමටයි බන්.. ආභරනයක් විදිහට හරි සිම් එකක් දාන් ඉන්න හරිනම් හොදයි, ඒත් මෙලෝ වැඩකට නෑ

    1. and 2. oya dekama karanna puluwan. :lol: