Ai Kasun 0777 wa Ban kale?

kushansolanga

Member
Dec 19, 2007
251
3
0
Mata hithenne GT me dawas wala tika awulen aththe.....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
Ekai kattiyawa digata harahata ban koranne....:yes::yes::yes::yes:
Mokak hari hithe amaruwak thiyenawa...ekai me kattiyawa elawanne.....
:lol::lol::lol::lol:
 
Octa HeliX

Member
Feb 1, 2009
10,275
107
0
කවුද දන්නෙ
thread ekata adala nathiwa bora diye malu bana aya nathuwa newene meke :rolleyes:

hethu thiyenawa, ithin ewata anik members lata insult kalla hariyanne na
hondata balapan umba oya "" asse Lokui kiyala dapu ayata therenawa mehema scene kalinuth giyapu hinda, natuwa nikan newe aluth dial buranawa wage buran nathuwa inne :D ekai kiyanne,

api dana hama Pm ekakatah reply enne na kollo, moko meka control wenne eka admin kenekgen, pora katharagama deyyo newene ath kakul 10-12 thiyenna :D

anywy ube oya "lokui" kiyana kathawanam valid na macho mokada meke aluthen apu weda karana un nathiwa newe :) ona tharam innawane EK eke inna one widiyata inna :D

මේකට අලුතින් එන අය කාලයක් ඉන්න කොට තමයි පරණ අය වෙන්නෙ කියලා උඹලට අමතක වෙලා වගේ.
කවදාවත් කවුරුවත් නාකි වෙලා ඉපදෙන්නෙ නෑ.
නමුත් මේකෙ දැන් අලුතින් එන අයට පරණ අය සලකන හැටි දැක්කහම කාටද එච්චර කාලයක් ඉන්න හිතෙන්නෙ???

දැන් උඹ කියලා තියෙනවා අලුතින් එන අය තමයි බුරන්නෙ කියලා. එතකොට මම අහන්නෙ දැන් උඹලා කොයි කාලෙද බුරලා ඉවර උනේ??? මොකද දැන් උඹලා පරණ අය නෙ නේද???

කොච්චර කාලයක් යනවද අලුත් එවුන් බුරලා ඉවර වෙන්න???

මම මේක කිව්ව කියලා අවුලක් ගන්න එපා, උඹටත් මේක කිව්වහම පොඩ්ඩක් හරි රිදෙන්න ඇති නෙ නේද???
ඉතිං පේනවා නෙ බන්, මෙතනත් උඹලා අලුත් අයට insult කරනවා.
උඹලට විතරක් නෙවෙයි, උන් අලුත් කියලා උන්ට හැඟීම් දැනීම නැති එවුන් නෙවෙයි.

මේ Community එකට අලුතින් අය එද්දි තමයි මේක දියුණු වෙන්නෙ. :yes::yes::yes:

අලුත් වුනත් පරණ වුනත් ඒක මෙතන වැදගත් නෑ, :no::no::no: මෙතනට වැදගත් වෙන්නෙ අලුත් අදහස්.

අනිත් එක තමයි මම නං දන්නෙ නෑ GTRZට අත් කීයක් තියෙනවද කකුල් කීයක් තියෙනවද කියලා, මොකද එච්චර හොඳට මම GTRZ ව ආශ්‍රය කරලා නෑ.

අනික මම මෙතන "ලොකු" කියලා තියෙන්නෙ පරණ අයටම පමණක් නෙවෙයි.
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
Mata hithenne GT me dawas wala tika awulen aththe.....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
Ekai kattiyawa digata harahata ban koranne....:yes::yes::yes::yes:
Mokak hari hithe amaruwak thiyenawa...ekai me kattiyawa elawanne.....
:lol::lol::lol::lol:

wife ta 3 weni baba haba wenna yanawa ethi. ekai den baduth ganan jiwath wena eka lesi ne. ewa gena kalpana karala miniha aul wela mama hithanne. :dull::dull::dull:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේකට අලුතින් එන අය කාලයක් ඉන්න කොට තමයි පරණ අය වෙන්නෙ කියලා උඹලට අමතක වෙලා වගේ.
    කවදාවත් කවුරුවත් නාකි වෙලා ඉපදෙන්නෙ නෑ.
    නමුත් මේකෙ දැන් අලුතින් එන අයට පරණ අය සලකන හැටි දැක්කහම කාටද එච්චර කාලයක් ඉන්න හිතෙන්නෙ???

    දැන් උඹ කියලා තියෙනවා අලුතින් එන අය තමයි බුරන්නෙ කියලා. එතකොට මම අහන්නෙ දැන් උඹලා කොයි කාලෙද බුරලා ඉවර උනේ??? මොකද දැන් උඹලා පරණ අය නෙ නේද???

    කොච්චර කාලයක් යනවද අලුත් එවුන් බුරලා ඉවර වෙන්න???

    මම මේක කිව්ව කියලා අවුලක් ගන්න එපා, උඹටත් මේක කිව්වහම පොඩ්ඩක් හරි රිදෙන්න ඇති නෙ නේද???
    ඉතිං පේනවා නෙ බන්, මෙතනත් උඹලා අලුත් අයට insult කරනවා.
    උඹලට විතරක් නෙවෙයි, උන් අලුත් කියලා උන්ට හැඟීම් දැනීම නැති එවුන් නෙවෙයි.

    මේ Community එකට අලුතින් අය එද්දි තමයි මේක දියුණු වෙන්නෙ. :yes::yes::yes:

    අලුත් වුනත් පරණ වුනත් ඒක මෙතන වැදගත් නෑ, :no::no::no: මෙතනට වැදගත් වෙන්නෙ අලුත් අදහස්.

    අනිත් එක තමයි මම නං දන්නෙ නෑ GTRZට අත් කීයක් තියෙනවද කකුල් කීයක් තියෙනවද කියලා, මොකද එච්චර හොඳට මම GTRZ ව ආශ්‍රය කරලා නෑ.

    අනික මම මෙතන "ලොකු" කියලා තියෙන්නෙ පරණ අයටම පමණක් නෙවෙයි.

    you are missing the point ..umbala aluthen awahama api kegahuwe nehene...aluthen ena unta kegahanna amaruwak nehe ..eth aluthen ena un fake ids hadan pissu keliddi balan inna bane :) eda ban wechchi eketa fake ids 3k 4k thibuna.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mata hithenne GT me dawas wala tika awulen aththe.....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Ekai kattiyawa digata harahata ban koranne....:yes::yes::yes::yes:
    Mokak hari hithe amaruwak thiyenawa...ekai me kattiyawa elawanne.....
    :lol::lol::lol::lol:
    Admin wardi nathuva members lava banned karanne naha :)
    wife ta 3 weni baba haba wenna yanawa ethi. ekai den baduth ganan jiwath wena eka lesi ne. ewa gena kalpana karala miniha aul wela mama hithanne. :dull::dull::dull:
    Nikan moda reply danna epa uba una de dannva ne so gon part danna epa mchan :D

    Renesas said:
    uba raga panne petiya wage. ube kathawa kotiya wage :P

    Mokak?
    Renesas said:
    uba niyama drama karayek :D
    Mama act karanne naha.